electric wada karanna giyada wasse themi themi? electrician kenekta kiwwanan iwarane
electric wada karanna giyada wasse themi themi? electrician kenekta kiwwanan iwarane
පුතා එක්ක රවුමක් දානවා, පොතක් කියවනවා, Travel වීඩියෝ බලනවා, ලගපාත කොහෙට හරි ඇවිදින්න යනවා. ගොඩක් වෙලාවට අලි අනාතාගාරයට, ගෙදර හිටියොත් පොඩි නින්දක් දානවාමන්නම් කැමති සිංදු කියන්න (කටහඩ ඒ හැටි ලස්සනක් නෑ ඒත් මං කැමතී එකට)
උබලා කැමති මොනවට

@tharakaf @2osama @monson @kasunkaru @John Dutton AKA @nicjosh83 මඩවන එක...![]()
![]()
@tharakaf හැමදාම නාගන්න හැටි බලන්න කිරියට එන එක
Habai athaknam kadila thiyanawa sellam krddi
Poddak awidinna yanawa, game ekak gahanwa, photo kellak gannawa awidina gaman. ekko kohe hari drive ekak yanawa... owa thamai ban. ekko elakiriyata enawa
------ Post added on Apr 5, 2024 at 6:57 PM
Gamesමන්නම් කැමති සිංදු කියන්න (කටහඩ ඒ හැටි ලස්සනක් නෑ ඒත් මං කැමතී එකට)
උබලා කැමති මොනවටද
koheda oya pattaමං bike එක පදිනවා. පැය දෙක ක දුරක් ගෙදර ඉඳන්. අපේ පැත්තේ ලස්සන තැන් තියෙනවා.
uba pajaatha wena eka okkotama wadiya atal camriyo@tharakaf @2osama @monson @kasunkaru @John Dutton AKA @nicjosh83 මඩවන එක...![]()
![]()