මේ දෙන්නව එහෙම මනින්න බැ, මොකද මහින්ද යුද්දේ දිනලා සෑහෙන්න ගෞරවයක් සහ ප්‍රසිද්දියක් ලබාගෙන තිබුනා, අනුරයා පච සහ කයිය ගහල සෑහෙන්න ප්‍රසිද්දියක් ලබාගෙන ජනාදිපති වුණා,
Personality එක අතින් ගත්තම මහින්ද ලගින් තියන්න බැ අනුරව, (ඒ වුනාට මහින්ද ලොක්කා නිල කාස හොරෙක්)