මහින්ද ආයිත් එනවට වැඩියෙන්ම කැමති කවුද ?

මහින්ද මාමි අයිත් එනවාට වැඩියෙන්ම කැමති රනිල් ප්‍රමුක UNP එක කියලයි මට නම් හිතෙන්නෙ. මොකද එතකොට SLFP චන්ද පදනම 2කට කැඩෙනවා. එකේ වාසිය UNP එකටමයි කියලයි මගෙ නම් අදහස.
උබලට මොකද හිතෙන්නෙ. poll එකට වොට් දාපල්ල බලන්න.

උන්ට දැන් පාලු ඇති කරන්න දෙයක් නැතුව...