උබලා සතුටින්ද?

Commex

Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    උබලා කෙල්ල/වයිෆ් එක්ක සතුටින්ද ඉන්නෙ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,570
    113
    ඔව් අපි සතුටින් ඔයාටත් සතුටින් ඉන්න ලැබේවා ,
     
    • Love
    Reactions: Commex

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    කෙල්ලයි වයිෆුයි සතුටින්, දෙන්නට දෙන්නා දන්නෙ නැති තාක්. දැනගත්තොත් මිනිහා අසතුටින්

    කෙල්ල කියන්නෙ කවුද? වයිෆ් කියන්නෙ කවුද? ඔයා කවුද? මම කවුද???

    ------ Post added on Apr 26, 2025 at 10:50 AM
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,088
    1,815
    113
    London, United Kingdom
    උබලා කෙල්ල/වයිෆ් එක්ක සතුටින්ද ඉන්නෙ?
    කාත් එක්ක උනත් එහම හැම වෙලේම සතුටින් ඉන්න බෑ මචන්. එක එක වෙලාවට වෙන සිද්දි අනුව ඒක වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. තේරුම් අරන් ජීවත් වෙන්න ඕන. ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු උනාම වැඩි වෙලාවක් සතුටින් ඉන්න පුළුවන්. නිතරම සතුටින් ඉන්න ඕන නම් ගුලියක් කාපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    :(