කෙල්ල කියන්නෙ කවුද? වයිෆ් කියන්නෙ කවුද? ඔයා කවුද? මම කවුද???
Sira bnSiyalu Hilawal Thawakalikai ban...! Nopmawa Kusal Wadapan!
Mendis ?Siyalu Hilawal Thawakalikai ban...! Nopmawa Kusal Wadapan!
කාත් එක්ක උනත් එහම හැම වෙලේම සතුටින් ඉන්න බෑ මචන්. එක එක වෙලාවට වෙන සිද්දි අනුව ඒක වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. තේරුම් අරන් ජීවත් වෙන්න ඕන. ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු උනාම වැඩි වෙලාවක් සතුටින් ඉන්න පුළුවන්. නිතරම සතුටින් ඉන්න ඕන නම් ගුලියක් කාපන්උබලා කෙල්ල/වයිෆ් එක්ක සතුටින්ද ඉන්නෙ?
Elakiri kiyanne mokakdaකෙල්ල කියන්නෙ කවුද? වයිෆ් කියන්නෙ කවුද? ඔයා කවුද? මම කවුද???
කාත් එක්ක උනත් එහම හැම වෙලේම සතුටින් ඉන්න බෑ මචන්. එක එක වෙලාවට වෙන සිද්දි අනුව ඒක වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. තේරුම් අරන් ජීවත් වෙන්න ඕන. ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු උනාම වැඩි වෙලාවක් සතුටින් ඉන්න පුළුවන්. නිතරම සතුටින් ඉන්න ඕන නම් ගුලියක් කාපන්![]()

ආරාමේ ඇන්ටි එක්ක සතුටින් ඉන්නවද හේසාන්.කෙල්ල කියන්නෙ කවුද? වයිෆ් කියන්නෙ කවුද? ඔයා කවුද? මම කවුද???
