උබලා සතුටින් ඉන්න මොනවද කරන්නේ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බයික් පදිනවා, බල්ලො හුරතල් කරනවා, එලකිරි එනවා, බොනවා



    Films ,Documentary, TV Series බලනවා. එළකිරි එනවා. අම්බානෙක නිදාගන්නවා...........;)

    හැබෑටම උබ මොනවද බන් කරන්නෙ? ජොබ් එකක් කරන කෙනෙක් නෙවෙයිද?
    වයස කීයද

    හැමදාම උදේට online ගිහින් බැංකු ගිණුම බලනවා............. :P

    කෝටිපතියෙක්
    පොලිය දිහා බලලා චූන් එකක් ගන්නව නෙහ්
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    *සින්දු අහනවා
    *Films බලනවා
    *නිදියනවා
    *එක එක කෑම ජාති කනවා
    *අලුත් දේවල් ටික ටික ඉගෙන ගන්නවා
    *ඉන්ටෙර්නෙට් යනවා
    *අනුන්ට පුළුවන් විදිහට උදව් කරනවා
    *බල්ලෝ පුසෝ හදනවා
    *පයින් ඇවිදිනවා නොදන්නා පැති වල
    *Bus වල දුර ගමන් තනියම යනවා
    *සමහර වැඩසටහන් අහනවා ( සාකච්චා / වාර්තා )


    ඕවා තමා :)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ගෙදර ඉන්න වෙලාවට වාහනේ බොනට් එක ඇරගෙන ඇතුලෙ තියෙන ඒව දිහා බලං ඉන්නවා.

    එළකිරි එනව

    ෆිල්ම් බලනව

    කනව

    හැමදාම උදේට online ගිහින් බැංකු ගිණුම බලනවා............. :P
    ඒක බැලුවම දුකහිතෙනවනෙ බං.

    ඔන්ලයින් බෑන්කිං නෑ. සතුට පවත්වගන්න වැඩිපුර සල්ලි ගත්ත මාස වලට පොත අප්ඩේට් කරන්නෙ නැතුව ඉන්නව.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කාටහරි උදවුවක් කරන එක තමා ලොකුම සතුට. දන්න දෙයක් කියල දෙන එක වගේ දෙයක්.
    තව එක එක කෑම හදා ගෙන කනවා. හදපු කෑම ෆොටෝ ගහල ඇල්බම් එකක් හදනවා.
    ගෙදර නැති වුනත් අම්ම තාත්ත සන්තෝසෙන් ඉන්නවද කියල බලන එක තව හැමදාම කරන දෙයක්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    1619848090066.png