උබලා සතුටින් ඉන්න මොනවද කරන්නේ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,066
    198,510
    113
    Colombo, Sri Lanka
    හැබෑටම උබ මොනවද බන් කරන්නෙ? ජොබ් එකක් කරන කෙනෙක් නෙවෙයිද?
    වයස කීයද
    තවම ඉගෙන ගන්නවා අය්යේ. ඔන්න මෙන්න පටන් ගන්න තිබිලා එකත් ආයේ කල් දැම්මා. එකනේ මේ පැය 24 ම කිරියේ ඉන්නේ. :P
     

    HmNRazor

    Well-known member
  • අතේ ගහනවා.
    asdasf.jpg
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මගෙ සතුට වර්ග දෙකයි

    මානුෂීය සතුට 🙂

    අම්මගෙ දණිස්, කකුල් මසාජ් කරනවා
    ගෙදර හදන පූස් පැටියව නාවනවා, හුරතල් කරනවා
    සත්තුන්ට බොන්න වතුර තියනවා
    අලූූූූත් කෑම වර්ග හදනවා
    අලුත් ටෙක්නිකල් දැනුම හොයනවා


    කුරිරු සතුට😈

    එහා ගෙදර සද්දෙ වැඩි උණාම හුක්පද ගාථා සජ්ජායනය කරනවා
    අහක ඉන්න බල්ලො අපෙ වත්තට ජිකා දාන්න අවොත් වතුර ගහනවා
    වත්තට එන රිලව්න්ට කණ්නාඩියක් අල්ලනවා (උන් කොච්චර ලස්සනද කියල පෙන්නන්න)

    තව තියෙනො ඉතිං ටයිප් කරන්න අමාරුයි :rolleyes: :baffled:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    Kello chase karala room adinawa. sex walata wada chase karana kale mara thrill. hitha riddala hopes deela,photos leak karanawa wage chatar wada karanne na. kadapu nathi ewa kadanneth na.