උබලා හම්බකරන එකෙන් කියක් අනිත් අයගේ යහපතට දෙනවද ? එකේ ප්රෙතිපාල කොහොමද

hena7

Well-known member
  • Dec 17, 2023
    379
    289
    63
    උබලා හම්බකරන එකෙන් කියක් අනිත් අයගේ යහපතට දෙනවද ? එකේ ප්රෙතිපාල කොහොමද ?
    සමහරු දන්නා අදුනන අයගේ විපතේදී දෙනවා ?
    ආදාර විදිහට දෙනවා
    අදෙරේට දෙනවා
    agamata dena ewa gana kiyanda epa
    උබලා කොහොමද කරන්නේ
    මේවගේ ප්රෙතපල කියාගෙන යන්

    මම ලගදි 5000 දුන්නා ගන් වතුරට ගෙවල් නැති වෙච්ච දෙන්නෙකුට 2500 ගානේ
    තව පරණ අදුරන කෙල්ලෙකුට surgery එකකට 5000 දෙන්න ඉන්නවා .
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    දන්දීම දෙලොවටම විපාක ගෙනදෙනවා කියලා තමයි බුද්ධ දේශනාවේ තියනවා කියන්නේ.
    මටනම් කෑම බෙදන තැනකට සෙට් වෙලා ඒකට හවුල් වෙන්න තිබ්බත් අමුතු satisfaction එකක් එනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    උබලා හම්බකරන එකෙන් කියක් අනිත් අයගේ යහපතට දෙනවද ? එකේ ප්රෙතිපාල කොහොමද ?
    සමහරු දන්නා අදුනන අයගේ විපතේදී දෙනවා ?
    ආදාර විදිහට දෙනවා
    අදෙරේට දෙනවා
    උබලා කොහොමද කරන්නේ
    මේවගේ ප්රෙතපල කියාගෙන යන්

    මම ලගදි 5000 දුන්නා ගන් වතුරට ගෙවල් නැති වෙච්ච දෙන්නෙකුට 2500 ගානේ
    තව පරණ අදුරන කෙල්ලෙකුට surgery එකකට 5000 දෙන්න ඉන්නවා .
    පන්න පන්න දෙන්න යන්නෙ නෑ, ජෙනුයින් කියලා කවුරුහරි ඉල්ලුවොත් උදව්වක් කරනවා. නයක් දුන්නත් 10 20 ඒවා ආයි ඉල්ලන්නෙ නෑ, ආයි දෙන්න ආවොත් ඊලඟ පාර ඕන උනාම ඉල්ලන්න ඕන නෑ ඕක පාවිච්චි කරන්න කියනවා. පරනබඩු කෙලින්ම කාටහරි දෙනවා විකුනන්නෙ නෑ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    නියමිත ගානක් කියල නම් තවම නෑ නමුත් ඉස්සරහට fixed percentage එකක් ඕවට වෙන් කරන්න හිතාගෙන ඉන්නවා..
    පුරුද්දක් විදියට පුළුවන් හැම වෙලාවේම උදව් කරන්න අවස්ථාවක් ආවොත් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා..
    ඉස්සර වැඩිය සල්ලි නැති කාලේ වුනත් ළඟ තිබුන අන්තිම රුපියල් 100 ත් මම දීල තියනවා ඉල්ලන කෙනෙක්ට..
    ඒවගේ ප්‍රථිපල ද නම් දන්නේ නෑ එත් මොන තරම් අමාරු situation එකක් ආවත් හැමදාම එකෙන් ගොඩ එන්න විදියක් සෙට් වෙලා තියනවා..
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    379
    289
    63
    පන්න පන්න දෙන්න යන්නෙ නෑ, ජෙනුයින් කියලා කවුරුහරි ඉල්ලුවොත් උදව්වක් කරනවා. නයක් දුන්නත් 10 20 ඒවා ආයි ඉල්ලන්නෙ නෑ, ආයි දෙන්න ආවොත් ඊලඟ පාර ඕන උනාම ඉල්ලන්න ඕන නෑ ඕක පාවිච්චි කරන්න කියනවා. පරනබඩු කෙලින්ම කාටහරි දෙනවා විකුනන්නෙ නෑ.
    පන්න පන්න දෙන්න යන්නෙ නෑ, ජෙනුයින් කියලා කවුරුහරි ඉල්ලුවොත් උදව්වක් කරනවා. mekatha hari . namuth samaharu dena widiha dakkama api inactiveda kiyala hithena welawal thiyanawa
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    me masa 10ta 4lak+ donation deela tiyei. salli nathi kale mama adurana duppath 3 denek hitiya family eke. eyalata puluwan kale eyala help karla tiyei mata. patta asawak tibba salli tiyena kaleka help karnna. but mama hoda level ekakata enkoata e 3 denama nathi wuna :sorry:
     
    denne katada ? adurana ayatada ? aduranne nathi ayatada ? dena awege situation ?

    baba chuti kiyanne kotipathiyekda ?
    ------ Post added on Dec 4, 2025 at 9:38 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    denne katada ? adurana ayatada ? aduranne nathi ayatada ? dena awege situation ?
    family eke, yalwuanta, education walata. mama hoyala balala thamai denne. godak family and kauruhari recommend kalama puluwan vidiyta help karnawa.
    baba chuti kiyanne kotipathiyekda ?
    ------ Post added on Dec 4, 2025 at 9:38 PM
    ehama salliyak na. mage hama masekma traget ekak tiyei. e traget reach wunama mama e mase wadipura help karnawa. lagadi mage yaluwekta backbone eke kes ekata 1 year godak duk winda. pora bed ekema thamai. pora magen nayata salli illuwa. mama dunna habai mama aye ahnna giye na salli gana. pora mata aye dunneth na :yes: help karna eketh amuthuma sathutak tiyei.
     
    • Like
    Reactions: NRTG

    hena7

    Well-known member
  • Dec 17, 2023
    379
    289
    63
    family eke, yalwuanta, education walata. mama hoyala balala thamai denne. godak family and kauruhari recommend kalama puluwan vidiyta help karnawa.

    ehama salliyak na. mage hama masekma traget ekak tiyei. e traget reach wunama mama e mase wadipura help karnawa. lagadi mage yaluwekta backbone eke kes ekata 1 year godak duk winda. pora bed ekema thamai. pora magen nayata salli illuwa. mama dunna habai mama aye ahnna giye na salli gana. pora mata aye dunneth na :yes: help karna eketh amuthuma sathutak tiyei.
    uba marketing field ekeda ? dunnama satisfaction ekata amatharawa ubata labuna dewal monawada ? help for your work , hoda hitha. sex from girls etc ?? 🙂
     
    • Like
    Reactions: NRTG
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Hambakarapu ewagen honda dewal ma thama kare.

    Around 50M wage hamba kara: Lands, Vehicles gaththa

    Ongoing investments tyenawa, ~12M in debt to bank. No car now.

    Yaluwonge surgeries, Neyonta arawa mewata godak udaw kara, pamanak ewa gewal danneth ne mokada gedarata kiwwoth okata mona hari kiyayi kiyala.

    Hebei mata theruna deyak mata dn lebichcha deyak ne wage kiyala, mentally fully stressed. 2 years since I left my previous job.

    Neyongen, polu karayongen ehema salli ennath thiyenawa, but hambenne ne.

    Good deeds are good, but depending on good deeds is foolish, as I on first hand havent got the best out of it in my hard times. Broker wedak karala salli gattha ekakwath karala ne thama, ekath direct untama katha karala wisandaganna kiyanawa arenna.

    Kalin nam return ekak thibba, but dn nam pena thek maneka return ekak ne. Ada IQ check ekak kara, ekath henata drop wela wage.
     
    හම්බුවෙන එකාට හොඳ කලත් නරක කලත් හම්බෙනවා බන්. අපේ වයිෆ්ගෙ ඔෆිස් එකේ ඉන්නවා ගෑනියෙක්, වයසට ගිහින් බේබදෙක් බැඳලා ඉන්නෙ, ලමයි හදන්න නැහීලා දැන් ඒකත් නෑ, ලමයි නෑ. මිනිහත් නිකන් සල්ලි කනවා. ඒත් ඒ ගෑනි හැමොටම උදව් කරනව. ඕනම දේකට මුලින්ම එන්නෙ ඒ ගෑනි. ඒත් බන් ජීවිතේ පට්ට අසාර්තකයි.
     
    • Like
    Reactions: NRTG and hena7

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    uba marketing field ekeda ? dunnama satisfaction ekata amatharawa ubata labuna dewal monawada ? help for your work , hoda hitha. sex from girls etc ?? 🙂
    freelancing (software developing+seo). binduwata watuna hama welawaka kohen hari potak paduna.

    help for your work , hoda hitha. sex from girls etc ?? expectation monawatah tiyaganne na.
     
    • Like
    Reactions: NRTG and hena7

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ප්‍රතිඵල වැඩක් නෑ බන්. Empathy එකෙන් දීපන්.
    මනුස්සයෙක්ට උදවුවක් විදිහට.
    ආපහු ලැබෙන්න නෙමෙයි.