උබලා හම්බකරන එකෙන් කියක් අනිත් අයගේ යහපතට දෙනවද ? එකේ ප්රෙතිපාල කොහොමද

dj_keeper

Active member
  • Apr 5, 2008
    472
    146
    43
    salary හම්බුනාම මුලින් දෙන්නේ අම්මටයි තාත්තටයි, බෙහෙත් අරගෙන සාමාන්‍ය විදියට කාල අන්දලා ඉන්න පුළුවන් වෙන්න දෙන්නටම වෙන වෙනම දෙනවා. ලඟම නෑදෑ වෙන කෙනෙක්ගේ AL class fees ගෙනවනවා. යාලුවන්ගේ charity වලටත් පුළුවන් විදියට දෙනව, අවුරුද්දට 2, 3න් පාරක් වගේ. සහ මේ වෙලාවෙත් පුළුවන් විදියට charity 3කට වගේ දුන්න.

    දේවල් දෙනකොට මගේ personal rules 3 තියෙනව
    1. හැම වෙලේම තමන්ගේ ළඟ ඉන්න මිනිස්සුන්ට උදවු කරල ඉන්න ඕනි කොහෙවත් දන්නේ නැති කෙනෙකුට උදවු කරන්න කලින්.
    2. දෙන ගොඩක් දේවල උදවු, ආධාර වෙනුවට තෑගි විදියට තමා දෙන්නේ. මටත් ලේසි ගන්න අයටත් ලේසි. තෑගි දෙන්නෙත් සතුටින් ගන්නෙත් සතුටින්.
    3. දීල in returns මුකුත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. දෙන්න බැරිනම් කෙලිම්ම බැහැ කියනව.
     
    • Like
    Reactions: NRTG and zid2021

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    Godak danna verified minissunta thama loku ganan walin udaw karanne..
    Mass collect karana ewata normal ganan denne..

    Loketa sewayak karana, innovative dewal karana company wala badu risk aran, wadi ganata unath gannawa mokada humanity eke improvement eka thiyenne ethana..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    ඕවා බොරු කතා දුන්නා කියලා ආපහු ඉබේ පහළ වෙන්නෙ නෑ

    තව කෙනෙක්ට සල්ලි දුන්නොත් ආයෙම තමන්ට හම්බෙයි කියල හිතලා වැඩක් නෑ...එහෙම හම්බෙන්නෙ නෑ
     
    • Like
    • Sad
    Reactions: NRTG and slsal

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    ප්‍රතිලාභ බලාගෙන දන් දෙන්න එපා. පුරුද්දක් විදියට කරගෙන යන්න. සුළු දේකින් හරි උදව්වක් කරන්න.

    දෙන තරමට ලැබෙනව අනිත් පැත්තෙන්
     
    • Like
    Reactions: NRTG and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    salary හම්බුනාම මුලින් දෙන්නේ අම්මටයි තාත්තටයි, බෙහෙත් අරගෙන සාමාන්‍ය විදියට කාල අන්දලා ඉන්න පුළුවන් වෙන්න දෙන්නටම වෙන වෙනම දෙනවා. ලඟම නෑදෑ වෙන කෙනෙක්ගේ AL class fees ගෙනවනවා. යාලුවන්ගේ charity වලටත් පුළුවන් විදියට දෙනව, අවුරුද්දට 2, 3න් පාරක් වගේ. සහ මේ වෙලාවෙත් පුළුවන් විදියට charity 3කට වගේ දුන්න.

    දේවල් දෙනකොට මගේ personal rules 3 තියෙනව
    1. හැම වෙලේම තමන්ගේ ළඟ ඉන්න මිනිස්සුන්ට උදවු කරල ඉන්න ඕනි කොහෙවත් දන්නේ නැති කෙනෙකුට උදවු කරන්න කලින්.
    2. දෙන ගොඩක් දේවල උදවු, ආධාර වෙනුවට තෑගි විදියට තමා දෙන්නේ. මටත් ලේසි ගන්න අයටත් ලේසි. තෑගි දෙන්නෙත් සතුටින් ගන්නෙත් සතුටින්.
    3. දීල in returns මුකුත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. දෙන්න බැරිනම් කෙලිම්ම බැහැ කියනව.
    great machan, mageth samana dewal thiyanawa
     
    • Like
    Reactions: dj_keeper and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    මම හැම පෝයටම කොහේට හරි Donate කරනවා
    Online කරන්න පුළුවන් තැන් වලට කරනවා.
     
    • Love
    Reactions: NRTG

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    මම හැම පෝයටම කොහේට හරි Donate කරනවා
    Online කරන්න පුළුවන් තැන් වලට කරනවා.
    agamata dena ewa nathuwa kiyanda kiiyala dala thibba, mathaki
     
    • Wow
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    agamata dena ewa nathuwa kiyanda kiiyala dala thibba, mathaki
    මම ආගමට නම් බන් දෙන්නේ එත් පෝය දවසට කරන්නේ
    පිළිගත් NGO සංවිධාන, ලංකාවේ තියෙන සංවිධාන වලට කරනවා
    හැම Customer කෙනක් ගේම Payment වලින් පොඩි මුදලක් එකතු කරලා.
     
    • Like
    Reactions: NRTG

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    hema masema 50k AL lamaita(I dont know who they are even. handle by 3 teachers) and 30k family ehekata denawa. me mase 1laks dunna with flood donation. mage padiyen 5-6% wage donation. I dont expect anything as I donk know about who I am donating to(except that family).
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
    තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී

    ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි.
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    බිල්ඩිමේ කුලී
    වාහනේ ලීසින්
    පඩි
    ක්‍රෙඩිට් කාඩ් බිල්
    ඉන්ශුවරන්ස්
    බලාගෙන යනකොට හම්බ කරලා දෙන එක විතරයි කරල තියෙන්නෙ එක එක කම්පැනි වලට.
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මමනං ඔය දුන්නම ආපහු ලැබෙනවා කියන එක පිලිගන්නෙම නෑ...ඕවා නිකං මිත්‍යා මත විතරයි
    meka nam eththa ban, hambena labbak ne,mata kela wela inne pita pita,hebei kisi pinakwath,return 1kwath balagena newei dunne,hithe anukampawata. hebei kela wela inne laksa gaanak,agriculture,and vehicle walin,hebei ganank ne ithin. apita a logic valid na wage
     
    • Sad
    Reactions: NRTG

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    meka nam eththa ban, hambena labbak ne,mata kela wela inne pita pita,hebei kisi pinakwath,return 1kwath balagena newei dunne,hithe anukampawata. hebei kela wela inne laksa gaanak,agriculture,and vehicle walin,hebei ganank ne ithin. apita a logic valid na wage
    මිනිස්සු හිත රවට්ටගන්න හදාගත්ත කතා ඔය...එහෙම දුන්නම ආපහු හම්බවෙනව නම් මිනිස්සු හැමවෙලේම එක එක ඒවා දිදී ඉදියිනෙ...ඕවා බොරු මනස්ගාත...දුන්න ටික තමන්ට තියාගත්තා නම් අඩුමගානෙ ඔය වෙලා තියන පාඩුවට ඒක යොදවන්න තිබ්බා
     
    • Like
    • Sad
    Reactions: NRTG and turbo121