උබලා හෙට ඉදන් ආයෙත් වැඩද මචන්ලා?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    aXrIRaP.jpeg
    100%
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    මොන වැඩ ගැනද අහන්නේ? අත් වැඩ නම් දිගටම කරා අමුතුවෙන් පටන් ගන්න දෙයක් නෑ...
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අම්මටහුඩු තඩි මැජික් කීබෝඩ් ද දීල තියෙන්නේ :shocked::D
    ඌට ඕවා US client ගෙන් පිනට හම්බෙන ඒවානෙ, Macbook Air ටිකේ photos මේකෙත් දැම්මේ :D
     

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    ඉස්සර ඉන්න එකීනම් වට්ටි අම්මා type

    පොරගෙ හොද choices ටිකක් තියෙනවා, එකකට එකක් වෙනස් types. හැබැයි කෙට්ටු ලෑටු කෑලි වලට විතරයි වගෙ ආස :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,928
    113
    ආශ්චර්යමත් රටක
    ගෑනුන්ට සුදු මහත්තැන් එවපු කැඩිච්ච මැක්බුක් පෙන්නලා අරින්න හදන කාලකණ්ණියෙක්ද මේ? 😹
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගෑනුන්ට සුදු මහත්තැන් එවපු කැඩිච්ච මැක්බුක් පෙන්නලා අරින්න හදන කාලකණ්ණියෙක්ද මේ? 😹
    654-removebg-preview.png