උබලා exam වලට පාඩම් කරපු විදිහ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Short notes

    Study first take notes of special points
    Trying to memorize

    If I cant
    Then referred to the short note and original note again
    If can
    Reduced information from the short note.

    If I can memorize all, only set of titles should be in the short notes.

    Doing past papers
    Training to solve problems using memorized knowledge. If something is wrong. Study again and back to previous step

    Above was my plan couldn't implement properly. I was too lazy 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    හවසට සෙල්ලන් කරා ස්කෝලෙන් දෙන වැඩ ටික කරා අමතර පන්ති ගියේ නෑ. හවසට රන් දෙපැයත් බැලුව. 10ට නිදාගෙන පාන්දර 3නට ඇහරල කලින් දවසෙ ලයිබ්‍රි එකෙන් ගෙනාව නවල් බැලුව. එහෙම විභාගෙට කියල විශේෂයෙන් මහන්සි උනේ නෑ.

    අහ් සොරි මේක මම කට පාඩම් කරන් හිටපු එක ලන්කාවෙ පළවෙනිය උනා නන් කියන්න.

    ඇත්තම කියනව නන් දවසම පොතේම තමා. ඕක මුලදි අමාරු උනාට හුරු උනාම අවුලක් නෑ. බස් එකේ යනකොටත් ශෝට් නෝට් එකක්. කනකොට නන් කතා පොතක් කියවනව. මට ඕනි උනේ එක පාරම පුලුවන් උපරිම කරල එන රිසල්ට් එකක් අරගෙන ඊළග ස්ටෙප් එකට යන්න. මට ACC දෙකයි ආව. A එක පිසික්ස් අනික්ඩ් දෙක කෙම් සහ මැත්ස්. z එක 1.59.. තිබ්බ.

    ඕකෙන් පස්සෙ කිසිම එක්සෑම් එකකට සතියකට වඩා මහන්සි උනේ නෑ වෙන්නත් බෑ ඒ එනර්ජි එක ආයෙ ආවෙ නෑ. මාස්ටර් එක කරෙත් උපරිම සතියයි. කොච්චර කරත් අර විදියට ආයෙ කරන්නම බැරි උනා.


    උබට විදියක් උබටම හැදෙයි. අරමුණ තමා වැදගත් මෙතඩ් එක උබටම හරියන එකක්. මගෙ කන්ඩිශන් දන්නෙ මමනෙ.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    IMG_20220807_142553.jpg

    Can help if you're genuinely interested, depends on the subjects, might not work with all fields.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    View attachment 181031
    Can help if you're genuinely interested, depends on the subjects, might not work with all fields.
    එල කොල්ලෙක් නේ බන් , පුළුවන් නම් උඹේ method එක දාපන්කෝ ත්‍රෙඩ් එක දාපු කෙනාට අමතරව බලන අයටත් වැදගත් වේවි
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මං කවද්ද බන් පාඩම් කරේ, හෙන බෝරින්නේ
    ඉස්කොලේ කියපු දේ ඒ වෙලාවෙම ඔලුවට දාගෙන
    ආයේ පොත දිග අරින්නේ exam එකට කලින් දවසේ
    math ehema thama dan nam bayaii wage tikak