බිව්වම බඩං එක අඩුවෙනවද?
කොලස්ට්‍රෝලුත් පාලනය කරනවළු නේද? 
දවසට කීපාරක් විතර බොන්න හොඳද?
කෑම වේලකට පස්සේ ගන්න කියලා අපේ අය කියනවා! 
කොහොමද කට්ටිය එහෙම බොනව ඇතිනේ යාළුවේ!
Greentea බිව්වාම ඇත්තටම මේවා වෙනවද?
අතුරු ආබාද වගේ එන්න පුළුවන්ද වැඩිපුර බිව්වොත්! ප්‍රශ්ණ ගොඩයි!!!
දවසට කීපාරක් විතර බොන්න හොඳද?
කොහොමද කට්ටිය එහෙම බොනව ඇතිනේ යාළුවේ!


කරදරේ!
බොලාගෙන් ඇහුවේ ඒකයි. 
