උබලා Greentea බොනවද?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බිව්වම බඩං එක අඩුවෙනවද? :unsure: කොලස්ට්‍රෝලුත් පාලනය කරනවළු නේද? :geek:

    දවසට කීපාරක් විතර බොන්න හොඳද? 🤨 කෑම වේලකට පස්සේ ගන්න කියලා අපේ අය කියනවා! :coffee:

    කොහොමද කට්ටිය එහෙම බොනව ඇතිනේ යාළුවේ! 🤪 Greentea බිව්වාම ඇත්තටම මේවා වෙනවද? 👀 අතුරු ආබාද වගේ එන්න පුළුවන්ද වැඩිපුර බිව්වොත්! ප්‍රශ්ණ ගොඩයි!!! 🙏
     
    • Like
    Reactions: ACHIK and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,936
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    567355.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය ස්විපින් වැඩ කරලා බඩ අඩු වෙන්නෙවත්, කොලෙස්ට්‍රෝල් බහින්නෙවත් නැහැ ලොකු පප්පෙ. :rolleyes:

    හැමදාම හවසට මේක කරන්න. නැත්තං පැය බාගයක්වත් හයියෙන් ඇවිදින්න. :cool:

     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Office එකේ ගෑණු ගෙනත් බොනවා
    නිකන් දෙන එක හින්දා මාත් බොනවා
    ගෑනි තමයි බන් කෑගහන්නේ! :D කරදරේ! :angry: බොලාගෙන් ඇහුවේ ඒකයි. :love2: ඔන්න අදත් උස්සන් ආවා! :confused2:

    Mata nam set na black eka taram

    mama bonne na
    flavour nati eka bona eka hodai bn

    hodai bn fadna ganin
    බීලා නෑ! බලන්න ඕනා! දැන්බොන්නේ ලිප්ටන්. fadna brand eka nisada hodai kiyane! කොලස්ට්‍රෝල් කන්ට්‍රෝල් කරන්න උදව් වෙනවලු! මටත් පොඩ්ඩක් වගේ තියෙනවා. මුන්ගේ මාකටින් පාරක්ද දන්නෑ කොලස්ට්‍රෝල් නැතිවෙනවයි කියන එක. අනික මට එහෙමයි කියලා ලොකු බඩං එකක් නෑ බන්! :baffled:

    only way to lose weight from green tea is, if you go to the mountain and pick it yourself

    Hm! True! (y) :baffled:

    ඔළුව අත ගාල අං එනවද බලපන්කො.
    අන ආවට පස්සේ තමයි බැන්ඳේ හොඳට හිටපු මේ පුරුශෝත්තමයා! :(

    ඔය ස්විපින් වැඩ කරලා බඩ අඩු වෙන්නෙවත්, කොලෙස්ට්‍රෝල් බහින්නෙවත් නැහැ ලොකු පප්පෙ. :rolleyes:

    හැමදාම හවසට මේක කරන්න. නැත්තං පැය බාගයක්වත් හයියෙන් ඇවිදින්න. :cool:



    එළ බන්! මන් ත්‍රේඩ්මිල් එක පදිනවා! මේටිකත් කරලා බලන්න ඕනා! (y) බඩං එකක් කියලා එච්චර නෑ බන් :baffled:
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    වතුර හොඳට බොනවනම කහට බිව්වට කිසි අවුලක්නෑ

    Aniwa
    අනික ලංකාවෙ කිසිම brand 1k හොද තේ නෑ
    Tea factory ගිහින් හොද තේ කොළ ටිකක් අරන් බලපන් වෙනස
     
    • Like
    Reactions: Lokupappa