අවුරුදු 20ක් පැනලා Love එකක් තිබ්බේ නැති කෙල්ලෙක් කියන්නේ ඉතින් ගූ මූණක් තියෙන ගෝත බ ඩ්ඩක් තමයි. එක්කෝ මහ එවුන් හිරකරගෙන හදපු toxic ගෑනියෙක්. අවුරුදු 7ක් එකෙක්ටමනම් love කරේ ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒකි decent love එකක් ගෙනිහින් ඒක නවත්තුවනම් හරිම සාමාන්‍ය දෙයක්. මිනිස්සු එහෙම තමයි, මිනිස්සු ආදරේ කරනවා නවත්තනවා ආයේ පටන් ගන්නවා මේ ලෝකේ සාමාන්‍ය දේවල්. අවුරුදු 7ක් ආදරේ කරද්දි දෙන්නෙක් අතරේ පොඩි පොඩි දේවල් සිද්ද වෙනවා. සමහරවිට sex පවා කරනවා.
පරණ එකා ඇවිත් හු_කයි වගේ බයෙන් ඉන්න එකනම් හෙනම මෝඩ සිතුවිල්ලක්. ඕනේ තරම් කුළුඳුල් පෙට්ටි තියෙන උන් බැන්දට පස්සේ වටේ යනවා. ඒක ගෑනිගේ පවුල් පරිසරය, අධ්‍යාපන මට්ටම, මිනිස්සු බැඳලා divorce වෙලා ආයේ බඳින්නේ. උඹට ඕක හැබැයි වද දෙනවනම් බඳින්න එපා. ඊට පස්සේ ඒ කෙල්ල නිකන් දුක් විඳින්න එපැයි උඹේ මානසික ලෙඩ වලට.