උබලා love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද?

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    පෙට්ටිය තියෙනවද නැද්ද කියන එකට වඩා කෙල්ල කොච්චර ඩීසන්ට්ද කියල බලපන්. නැත්තං බැන්දට පස්සේ අරූ තියාගෙන ගහයි. එක චැට් එකක් ඇති පරණ දේවල් අවුස්සල ගන්න. සමහරවිට පොටෝස් වීඩියෝස් තියාගෙන උඹට පෙන්නනව කියල අදින්නත් ඉඩ තියෙනව. ඔහොම දේවල් ගෑනු කියන්නෙ නෑ තමන්ගෙ මිනිහට.
    :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    දන්න ජෝඩුවක්දෙන්නම වටේ ගිහින් ආපහු ඇවිත් බැඳලා දැන් වලිපිට ඉන්නවා.
    Use new bottle always කියන්නේ නිකන් නෙවේ 🤩
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    304
    1,138
    93
    අවුරුදු 20ක් පැනලා Love එකක් තිබ්බේ නැති කෙල්ලෙක් කියන්නේ ඉතින් ගූ මූණක් තියෙන ගෝත බ ඩ්ඩක් තමයි. එක්කෝ මහ එවුන් හිරකරගෙන හදපු toxic ගෑනියෙක්. අවුරුදු 7ක් එකෙක්ටමනම් love කරේ ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒකි decent love එකක් ගෙනිහින් ඒක නවත්තුවනම් හරිම සාමාන්‍ය දෙයක්. මිනිස්සු එහෙම තමයි, මිනිස්සු ආදරේ කරනවා නවත්තනවා ආයේ පටන් ගන්නවා මේ ලෝකේ සාමාන්‍ය දේවල්. අවුරුදු 7ක් ආදරේ කරද්දි දෙන්නෙක් අතරේ පොඩි පොඩි දේවල් සිද්ද වෙනවා. සමහරවිට sex පවා කරනවා.

    පරණ එකා ඇවිත් හු_කයි වගේ බයෙන් ඉන්න එකනම් හෙනම මෝඩ සිතුවිල්ලක්. ඕනේ තරම් කුළුඳුල් පෙට්ටි තියෙන උන් බැන්දට පස්සේ වටේ යනවා. ඒක ගෑනිගේ පවුල් පරිසරය, අධ්‍යාපන මට්ටම, මිනිස්සු බැඳලා divorce වෙලා ආයේ බඳින්නේ. උඹට ඕක හැබැයි වද දෙනවනම් බඳින්න එපා. ඊට පස්සේ ඒ කෙල්ල නිකන් දුක් විඳින්න එපැයි උඹේ මානසික ලෙඩ වලට.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    උනුත් ඉතින් බඳින්න එපැයි. තමන්ට ගැලපෙනවා නම්, කලින් එකා එක්ක තිබ්බ සම්බන්ධෙ හරියටම නවත්තලා නම්, තව දුරටත් හම්බෙන්නේ නෑ කියල ෂුවර් නම් බඳිනවා.
    පරණ ඒව අතඇරල නම් මම බදිනවා. අවුරුදු හතක් තිබ්බ කියන්නෙ සිරා ලවු කරන ඒත් ස්ට්‍රේට් ෆොවඩ් කෙල්ලෙක්. ඒකනේ නවත්තලත් තියෙන්නෙ. අවුරුදු හතක් පොල් ගාන්න නැතුව ඇති. ඒකත් හොදයි ඉතින් ඒකිට එක්ස්පීරියන්ස් තියෙනවනෙ. අනික අවුරුදු 7ට 7ක් එක්ක ඉන්නෙ නැතුව එකෙක් එක්ක විතරක් හිටිය කියන්නෙ මට නම් ඒක ඇශුවරන්ස් එකක්. ඔනිම දේක හොද පැති ඔනි තරම් තියෙනව කියන්න මේ ටික කිවුවෙ. හැබැයි ඉතින් මට ඕකේ උනාට උබට ඕකේ නැත්නම් බදින්න එපා. උබේ ගෑනි එක්ක මම ඉන්නෙ නෑනෙ. :lol:
    අවුරුදු 20ක් පැනලා Love එකක් තිබ්බේ නැති කෙල්ලෙක් කියන්නේ ඉතින් ගූ මූණක් තියෙන ගෝත බ ඩ්ඩක් තමයි. එක්කෝ මහ එවුන් හිරකරගෙන හදපු toxic ගෑනියෙක්. අවුරුදු 7ක් එකෙක්ටමනම් love කරේ ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒකි decent love එකක් ගෙනිහින් ඒක නවත්තුවනම් හරිම සාමාන්‍ය දෙයක්. මිනිස්සු එහෙම තමයි, මිනිස්සු ආදරේ කරනවා නවත්තනවා ආයේ පටන් ගන්නවා මේ ලෝකේ සාමාන්‍ය දේවල්. අවුරුදු 7ක් ආදරේ කරද්දි දෙන්නෙක් අතරේ පොඩි පොඩි දේවල් සිද්ද වෙනවා. සමහරවිට sex පවා කරනවා.

    පරණ එකා ඇවිත් හු_කයි වගේ බයෙන් ඉන්න එකනම් හෙනම මෝඩ සිතුවිල්ලක්. ඕනේ තරම් කුළුඳුල් පෙට්ටි තියෙන උන් බැන්දට පස්සේ වටේ යනවා. ඒක ගෑනිගේ පවුල් පරිසරය, අධ්‍යාපන මට්ටම, මිනිස්සු බැඳලා divorce වෙලා ආයේ බඳින්නේ. උඹට ඕක හැබැයි වද දෙනවනම් බඳින්න එපා. ඊට පස්සේ ඒ කෙල්ල නිකන් දුක් විඳින්න එපැයි උඹේ මානසික ලෙඩ වලට.
    :yes::yes::yes::yes:


    උබලට අවුල් නැද්ද room ගියපුවා එහෙම කලින් කොල්ලත් එක්ක?

    උබල ඉස්කෝලෙ කාලෙ හරි කැම්පස් කාලේ කෑලි කරලම නැද්ද බන්..:baffled: අවුරුදු 7ක් ලව් කරල රූම් ගියෙ නැත්තම් තමා අවුල.. එහෙම ගිහින් නැත්තම් උබ බදින්නත් එපා... උබේ sex life එකත් ඉවරයි.. ලව් කරන කාලේ ඔහොම තමා යකෝ.. එකි වටේ නොයා එකකට ලව් කරා කියන්නෙම ලොකුදෙයක්.. හැබැයි හොයල බලපන් නැවතුනේ ඇයි සහ එතන වරද කාගෙද කියලා...

    අනික virgin කියන එකට දැන් පිලිගන්න definition එක තමා "A way of life that avoids or abstains from all sexual relations". ඒ කියන්නේ even she had a blowjob she has lost her virginity. උබට එච්චර පිවිතුරු එකක් ඕන්නම් මොන්ටිසෝරියක් ගාවට ගිහින් එකක් තෝරගෙන ලව් කරපන් ඒකිට 18 වෙනකම්..:lol: එහෙම නැත්තම් මංගල කිංකිණියෙ ඉන්නවා මෙලෝ සමාජ අශ්‍රයක් නැති ගේ අස්සෙ පිටි ගිලපු ලොන්ත පොලොස් මූනු තියෙන මෙලෝ රහක් නැති උන්.. එහෙමනම් ඒකක් බලපන් උබේ sex life එක ගැන අදහස අත ඇරගෙන...
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Messenger_creation_22ba7c23-63ee-481c-9266-56a5a3d96c61.jpeg
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Virgin කියන්නෙ ඉතින් ඔය පටලෙ විතරක් තිබ්බම ඇතිද උබට?
    මටනන් ඔය පටල තිබ්බත් එකයි නැතත් එකයි.
    උඹ අවුරුදු 7ක ලව් එකක් virgin කියල හිත හදාගන්න හදන හින්ද කිවුවෙ.

    අවුරුදු 7 ක ලව් එකක් තිබ්බ කියන්නෙ ඉතින් ඒකි එහෙම සීරියස් ලව් කරන කෙල්ලෙක්නෙ. ඒකි උඹටත් ඒ විදිහටම ලව් කරයි උඹව හිතට ඇල්ලුවොත්. උඹ කලින් කොල්ලට වඩා personality එකක් තියෙන ඩයල් එකක්නන් වඩා හොඳයි.


    7 years love karala Virgin kiyanne ekko;
    1. set wela hitapu kolla amu ponnaya
    2. kella sex walata kisima interest ekak ne
    3. ton pachayak
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    අවුරුදු 7යිද. 8යිද. අදාල නෑ. මොකෝ අපි හොදට හිටිය උන් නෙවෙයිනේ. ඒකි ඉන්නකම් හුකනවා. :rolleyes:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,110
    113
    අවසානයට කොල්ලත් එකක් contact එකක් තිබ්බ දවස බලන්න වෙනවා. තාම contact එකක් තියෙනවා නම් 🚫
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මගෙත් ඔහොම එකක් සෙට් වෙලා. ගියා බන්. යන ප්‍රතිශතය වැඩී
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    2000 පස්සේ අපි වගේ බහුතරය ඔය virgin මගුල් බලන්නේ නෑ.2000 ට කලින් ඉපදුනා නාකි අපතයෝ තමා ඕවා හොයන්නේ.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    7 years kiyanne pretty much married geniyak wage thama , if thats ok go for it, but when in doubt always go away, marry karanne life ekatamane
    Experience count කරන්නේ නැද්ද? මම නම් කියන්නේ හොදයි උගන්වන්න දෙයක් නෑ. ඒ ලමයා ක් බදින්න එපයි.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Experience count කරන්නේ නැද්ද? මම නම් කියන්නේ හොදයි උගන්වන්න දෙයක් නෑ. ඒ ලමයා ක් බදින්න එපයි.
    sex experience da, ehema balana ekektanam hodai itin,
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,647
    6,929
    113
    වදුරව
    උබලා අවුරුදු 7ක් විතර love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද? කෙල්ලගේ කිසිම වරදක් නෑ. හොද ජොබ් එකක් කරන පිළිවෙලකට ඉන්න කෙල්ලෙක්. (still virgin)

    ps: අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්
    කලින් එක කට ඇතුලෙත් බඩු ඇරල ඇති 😩
    ඊයා උබ තොල දැම්මද 😳
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    7 years love karala Virgin kiyanne ekko;
    1. set wela hitapu kolla amu ponnaya
    2. kella sex walata kisima interest ekak ne
    3. ton pachayak
    ඔය ඉතින් වර්ජින් කියන්නෙ intercourse කරල නෑ කියලනෙ. කොහොමත් අනිත් දේවල් කරන එක නෝමල්නෙ ලව් එකක් උනාම.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔය ඉතින් වර්ජින් කියන්නෙ intercourse කරල නෑ කියලනෙ. කොහොමත් අනිත් දේවල් කරන එක නෝමල්නෙ ලව් එකක් උනාම.

    7 years ukanne nethuwa inna un innawada bang