උබල අදින ජොක්කු බ්රැන්ඪ් එක මොකක්ද

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    ලස්සන ජොක්කුනම් Clubhouse Vivaldi / Jockey තමා

    Budget ජොක්කු නම් Moose. හැබැයි ලොකු කාලයක් පාවිච්චි කරන්න නම් බෑ.
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    591
    922
    93
    කාන්තාරයේ
    1000023159.jpg

    මේක පොඩ්ඩක් මිලයි ඒ උනාට පාඩු නෑ ඇන්දම ගැම්මක් තමයි ලංකාවේ බඩු
     
    • Haha
    Reactions: yazazb and Cenon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    මේකෙ අවුල ටික දවසක් යද්දි හද්දි පරණ පාටයි පාට එහෙම fade වෙනව අනිත් දේවල් නම් අවුලක් නෑ price tag එකත් එක්ක ගන්න්ව නම් අලුපාට වගේ ගනිම්

    කාටද බන් පාට පේන්නේ?