වහිනව වහිනව උදේ ඉදන්, වරුවක් නිවාඩු දාල ආව සෙට් වෙන්න. මේ බියර් එකක් බොන්නෙ මාස 8 කින්. 
අපි ඉතින් බොනව කිව්වට මොනවට වඩා කනව.

අපි ඉතින් බොනව කිව්වට මොනවට වඩා කනව.



කොච්චි එක විතරයි සෙට්Chinese chili paste nathuwa wadak na ney!![]()
බ්රහස්පතින්දා සෙට් වෙන්නෙ ඇයි බොන්න? බොන්න සෙට් වෙන්නෙ සිකුරාද සෙනසුරාදා ඊලඟ දවසෙ වැඩ නැති නිසා. අද ඔච්චර වියදම් කරන් සෙට් වුනාට හිත් ඇතුලෙ තියෙනවා "හෙට වැඩ හෙට වැඩ". එක සෙට් නෑ මට නම්කොච්චි එක විතරයි සෙට්
වැඩ කිව්වට 8, 5 වැඩ කරන උන් නෙමේ අපි.බ්රහස්පතින්දා සෙට් වෙන්නෙ ඇයි බොන්න? බොන්න සෙට් වෙන්නෙ සිකුරාද සෙනසුරාදා ඊලඟ දවසෙ වැඩ නැති නිසා. අද ඔච්චර වියදම් කරන් සෙට් වුනාට හිත් ඇතුලෙ තියෙනවා "හෙට වැඩ හෙට වැඩ". එක සෙට් නෑ මට නම්