උබල අද බොන්නෙ එහෙම නැද්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    වහිනව වහිනව උදේ ඉදන්, වරුවක් නිවාඩු දාල ආව සෙට් වෙන්න. මේ බියර් එකක් බොන්නෙ මාස 8 කින්. :yes:
    අපි ඉතින් බොනව කිව්වට මොනවට වඩා කනව. :lol:

    WhatsApp Image 2025-09-18 at 15.19.41_9b325f9c.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,892
    11,342
    113
    කොච්චි එක විතරයි සෙට්
    බ්‍රහස්පතින්දා සෙට් වෙන්නෙ ඇයි බොන්න? බොන්න සෙට් වෙන්නෙ සිකුරාද සෙනසුරාදා ඊලඟ දවසෙ වැඩ නැති නිසා. අද ඔච්චර වියදම් කරන් සෙට් වුනාට හිත් ඇතුලෙ තියෙනවා "හෙට වැඩ හෙට වැඩ". එක සෙට් නෑ මට නම්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    බ්‍රහස්පතින්දා සෙට් වෙන්නෙ ඇයි බොන්න? බොන්න සෙට් වෙන්නෙ සිකුරාද සෙනසුරාදා ඊලඟ දවසෙ වැඩ නැති නිසා. අද ඔච්චර වියදම් කරන් සෙට් වුනාට හිත් ඇතුලෙ තියෙනවා "හෙට වැඩ හෙට වැඩ". එක සෙට් නෑ මට නම්
    වැඩ කිව්වට 8, 5 වැඩ කරන උන් නෙමේ අපි.
     
    • Like
    Reactions: sinhawanshaya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    බොන්නම කියපු කාලගුණයක් තියෙන්නේ බං.
    මේවා දාලා අපිව පිස්සු වට්ටන්නෙපා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,473
    67,811
    113
    Balapan dan uba oka dapu wele idan mata pork dish ekak kanna hitenawa amsruwen fat control karan hitiye