එහෙම ඉතිං අකමැති පුද්ගලයෙක් කියලා කෙනෙක් හො කණ්ඩායමක් නැහැ .
අපි ඉතිං මෙකට එන්නෙ දෙයක් දැනගන්න සහ ආතල් ගන්න .
එත් සමහරු ඉන්නවා මෙකෙන් සෙට් වෙලා ට්‍රිප් ගිය ,ක්‍රිකට් මැච් ගහපු ,එකට ඩ්‍රින්ක්ස් දාන කට්ටිය.
ඒ අය අතර යම් යම් මතභෙද අකමැති උන් ඇති.
එත් අපි නම් අකමැති අය කියලා නැහැ.
වලි දාගෙන තියෙනවා ,විවාද කරගෙන තියෙනවා.
මන් දරන දෙශපාල්නික හා සමාජීය මතවාද තියෙනවා
ඉතිං එව්වත් එක්ක සමපාත නොවුනහම ගැටුම් ඇති වෙනවා.
එත් එව්වා ඒ වෙලාවට විතරයි.
ඒ වාද විවාදවල ඇතිවෙන ගැටුම් කාරි මානසිකත්වය නිසා වෙන ත්‍රෙඩ් වල ඇරියස් කවර් කරලත් නැහ කරන්නෙත් නැහැ .
මාව පේන්න බැරි උන් නම් අම්බානක ඇති .
මෙකෙ 90 % තොරතුරු තාක්ෂණික වෘතිකයන් ටික (චාන්ස් එක හම්බවෙච්ච හැටිය සමහරු ඇරියස් කවර් කරනවා තාමත්. එක ත්‍රේඩ් එකක් නිසා )