උබල කට කද්දී

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උබල කට කද්දී අප්පිරිය හිතෙන්නේ නැතිද? ගඳ නැතිද? පල් රහ නැතිද? වමනෙට එන්ඩ යනවද?

    අද දවල් දතක් අස්සේ හිර වෙලා තිබ්බ මස් කෑල්ලක් අරං සුවද බැලුව. පල් ගදයිනේ අප්පිරිය හිතුන.

    මට ඉතිං උඹලට වගේ කෙල්ලන්ගේ කට කන්ඩ වාසනාවක් නැ. මෙහෙම උඹලගෙන් අහලා දැන ගත්තොත් තමා.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    රෑට නිදා ගද්දිනෙ කට කන්නේ.එතකොට කොහොමත් දත් මැදලා එන්නේ නිදා ගන්න යන නිසා. 😑
    දත් මැදපන්කෝ ඉතින්
    එහෙම නෙවේ බං. ඔය තරුණ කෙල්ලො, කොල්ලො පීසා කාල රූම් ගිහිං කටවල් කන්නෙ? එතකොට අප්පිරිය නැත්ද
     
    • Haha
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    එහෙම නෙවේ බං. ඔය තරුණ කෙල්ලො, කොල්ලො පීසා කාල රූම් ගිහිං කටවල් කන්නෙ? එතකොට අප්පිරිය නැත්ද
    එහෙම එන්නෑ බන්. හැබැයි ඉති කාපු ගමන් නම් කට කන්න යන්න නරකයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම ඉතිං දතක් කටක් මදින්නේ නැති නාන්නේ නැති උන්ගේ කට කන්නේ ඒ ජාතියෙම මල පෙරේතයෝ තමයි.