උබල කුකුල්මස් කපන්නෙ කොහොමද?

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඔච්චර කල් ටවුමෙ නානගෙ කඩෙන් ෆ්රෙෂ් බඩු කෑලි කපල ගත්තෙ
    පෙරේද උගෙ ෆාම් එකට සීල් තිබ්බ
    දැන් පැකට්
    මේව කට්ට එක්ක කපන්න හොද පිහියක් කියපන්කො
    චිකන් එපාවෙනව කපන්ඩ ගියාම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,521
    113
    කටු වෙන් වෙන තැන් තියෙනවා. හොදට කැපෙන පොඩි පිහියකින් උනත් කපන්න පුළුවන් ඒ තැන් එක්ක කපාගෙන යනවා නන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සාමාන්‍යයෙන් එක කුකුලෙක්ගේ මස් කෑලි අටකට වගේ කැපුව හැකි. අපේ ලංකාවේ අයට දෙන විදිහට.

    එහෙම ලොකුවට බර පිහියක්වත් මුවහතක් තියෙන පිහියක්වත් අවශ්‍ය නැහැ.

    උන්ගේ ජොයින්ට්ස් වලින් අරහේ මෙහෙ තියෙනවා කැපුම් පාරවල් දාන්න පුළුවන් තැන්.

    ආන්න ඒවායින් කෑලි අටකට කපන්න පුළුවන්.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    කටු වෙන් වෙන තැන් තියෙනවා. හොදට කැපෙන පොඩි පිහියකින් උනත් කපන්න පුළුවන් ඒ තැන් එක්ක කපාගෙන යනවා නන්.
    Hm ow
    ෆ්‍රෙශ් වැඩිකමට වෙන්ටෑ
    මැරුන ලෙඩ කුකුලු WIKUNALA ahuwela
    cartilage walin neh kapanne samanyen. ethakota normal pihiyak athi. katu kapanda nam chinese cleaver wage ekak ganin
    Anna mata wachne amthka wela thibuna
    Okak ganna ona 🤩
    සාමාන්‍යයෙන් එක කුකුලෙක්ගේ මස් කෑලි අටකට වගේ කැපුව හැකි. අපේ ලංකාවේ අයට දෙන විදිහට.

    එහෙම ලොකුවට බර පිහියක්වත් මුවහතක් තියෙන පිහියක්වත් අවශ්‍ය නැහැ.

    උන්ගේ ජොයින්ට්ස් වලින් අරහේ මෙහෙ තියෙනවා කැපුම් පාරවල් දාන්න පුළුවන් තැන්.

    ආන්න ඒවායින් කෑලි අටකට කපන්න පුළුවන්.
    Loku unama rasa adui bn
    Man kukula 20ta withara kpnwa
    පිහිය මුවහත් කරගනින් කම්මලට දීලා..
    Podi ekk bn mas kapanda ba ekn
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,105
    113
    ඊය නානලගෙ කුණු චිකන්..මාලිමා අාණ්ඩුව ඵක්ක නම් ලේසි වෙන්නෙ නෑ ඵයාලටත්..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    කුකුල් මස් කඩ තියනවා පැකට් චිකන් උනත් කෑලි වලට කපල දෙන තැන්. අපිත් දැං කම්මැලිකමට උන්ට කියලම කපාගනමයි අරගන එන්නෙ
     
    • Like
    Reactions: Jhonycade

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,847
    2
    15,590
    113
    ඔච්චර කල් ටවුමෙ නානගෙ කඩෙන් ෆ්රෙෂ් බඩු කෑලි කපල ගත්තෙ
    පෙරේද උගෙ ෆාම් එකට සීල් තිබ්බ
    දැන් පැකට්
    මේව කට්ට එක්ක කපන්න හොද පිහියක් කියපන්කො
    චිකන් එපාවෙනව කපන්ඩ ගියාම.

    එක එකා එක එක විදිහට කපනවා. හැබැයි ලේසිම වැඩේ naturally උගෙ කටු එකට සම්බන්ධ වෙන joint වලින් කපපන්. එක්කො හම ගහල අරන්, නැත්තම් හම ගලවල හිටපන්.

    ඊට පස්සෙ මුලින්ම කකුල් දෙක සම්බන්ධ වෙන ඉකිල්ල වගේ තැන් දෙකෙන් කපලා දණිස්සෙන් කපපන්. එතකොට කකුල් කෑලි 4 යි.

    තටු දෙක කිහිල්ලෙන් වගේ කපපන්. එ‍් දෙක දෙකක්.

    ඊළඟට කපන විදිහ ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. මම නම් breast එක කපලා වෙන් කරලා එ‍්ක දෙකට පළලා, ලොකුයි නම් 6 ක් හෝ පොඩියි නම් 4 ක් වෙන්න හරහට කපනවා.

    ඊට පස්සෙ ඉතිරි වෙන්නෙ ලොකු ප්‍රයෝජනයක් නැති පිට කෑල්ලනෙ. එ‍්ක ඉතින් දෙකට පළලා තව හරහට වගේ කැපුවාම හරි. බෙල්ල තියෙනවා නම් එ‍්කත් ගනින්. Giblet, heart කෑලිත් වෙනම එනවා නම් ගත්තම හරි.

    මේ ක්‍රමයට සාමාන්‍යයෙන් කිලෝ 1.5+ වගේ කුකුලෙක්ගෙන් කෑලි 14 - 18 ක් ගන්න පුළුවන් හොඳ size එකේ. ඕකෙ කන්න හොඳ කෑලි ටික ඉතින් breast එකයි, කකුල් දෙකයි තමයි.

    මම නම් ගත්තත් ගන්නෙම එක්කො breast එක විතරක්, නැත්තම් full leg දෙකක්. එහෙම වුණාම වාත නෑ. අනිත් කෑලිවල කොහොමත් කන්ඩ කියල දෙයක් නෑ. නමට full කුකුළා එච්චරයි.
     
    • Like
    Reactions: Jhonycade

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    නිකන් පිහියකින් කපන්න පුලුවන්. මම නම් එලවලු කපන පොඩි පිහියෙනුත් කපනවා පිහිය හොයාගන්න නැති උනොත්.
    ලොකු මස් කපන පිහියක් ගනින් ලේසියි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ළමයි ඵහෙම ඉන්නවනම් මේක ගනින්..supermarket වල තියෙනවා..

    New Anthonies Precut Whole Chicken - GLOMARK - Meat - in Sri Lanka
     
    • Like
    Reactions: Jhonycade

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    කුකුල් මස් කඩ තියනවා පැකට් චිකන් උනත් කෑලි වලට කපල දෙන තැන්. අපිත් දැං කම්මැලිකමට උන්ට කියලම කපාගනමයි අරගන එන්නෙ
    ඒව ගාන වැඩියි පාඩුයි
    එක එකා එක එක විදිහට කපනවා. හැබැයි ලේසිම වැඩේ naturally උගෙ කටු එකට සම්බන්ධ වෙන joint වලින් කපපන්. එක්කො හම ගහල අරන්, නැත්තම් හම ගලවල හිටපන්.

    ඊට පස්සෙ මුලින්ම කකුල් දෙක සම්බන්ධ වෙන ඉකිල්ල වගේ තැන් දෙකෙන් කපලා දණිස්සෙන් කපපන්. එතකොට කකුල් කෑලි 4 යි.

    තටු දෙක කිහිල්ලෙන් වගේ කපපන්. එ‍් දෙක දෙකක්.

    ඊළඟට කපන විදිහ ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. මම නම් breast එක කපලා වෙන් කරලා එ‍්ක දෙකට පළලා, ලොකුයි නම් 6 ක් හෝ පොඩියි නම් 4 ක් වෙන්න හරහට කපනවා.

    ඊට පස්සෙ ඉතිරි වෙන්නෙ ලොකු ප්‍රයෝජනයක් නැති පිට කෑල්ලනෙ. එ‍්ක ඉතින් දෙකට පළලා තව හරහට වගේ කැපුවාම හරි. බෙල්ල තියෙනවා නම් එ‍්කත් ගනින්. Giblet, heart කෑලිත් වෙනම එනවා නම් ගත්තම හරි.

    මේ ක්‍රමයට සාමාන්‍යයෙන් කිලෝ 1.5+ වගේ කුකුලෙක්ගෙන් කෑලි 14 - 18 ක් ගන්න පුළුවන් හොඳ size එකේ. ඕකෙ කන්න හොඳ කෑලි ටික ඉතින් breast එකයි, කකුල් දෙකයි තමයි.

    මම නම් ගත්තත් ගන්නෙම එක්කො breast එක විතරක්, නැත්තම් full leg දෙකක්. එහෙම වුණාම වාත නෑ. අනිත් කෑලිවල කොහොමත් කන්ඩ කියල දෙයක් නෑ. නමට full කුකුළා එච්චරයි.
    තෑන්ක්ස්
    ඒකනෙවෙයි උල්කාපාත වලින රත්තරන් කැනීම් කරන විදිය කීවෙ නෑනෙ

    මේක ගනින්..supermarket වල තියෙනවා..

    New Anthonies Precut Whole Chicken - GLOMARK - Meat - in Sri Lanka
    පාඩුයි පාඩුයි
    ------ Post added on Mar 5, 2025 at 6:19 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පුස්සැල්ලා එකේ තියනවා බල්ක් චිකන් කියලා එකක්. එකෙ කිලෝ දෙක හමාර වගේ වගේ පැකට් තියෙන්නෙ
    කිලෝ එක 1100ක් වගේ බිල් වෙන්නෙ
    ඒකෙ ගානට ලොකු කෑලි කපලා තියෙන්නෙ, සුපර්මාකට් එකේ තියන ප්‍රී කට් එකට වඩා ගාන ගොඩක් අඩුයි
    මම ඒක ගන්නෙ, කෙලින්ම ෆ්‍රයි කරන්න හරි එයාර් ෆ්‍රයර් එකට දාන්න හරි ගානට කපලා තියෙන්නෙ