උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
manufacture කියල තියෙන එකම නේද දාන්නේ
කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
manufacture කියල තියෙන එකම නේද දාන්නේ
හිඟන වැඩ නොකර reputed service එකකට දීලා උන් කියන විදියට කරපන් බන්. උඹලා ඔය 5000ක් විතර ඉතුරු කරගන්න ගිහින් ලක්ශ ගනන්වල දඩ කන්නේ අන්තිමට.උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
manufacture කියල තියෙන එකම නේද දාන්නේ
Pothe hatiyataඋබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
manufacture කියල තියෙන එකම නේද දාන්නේ
කුලන්ට් මාරු කරන්න ඕනා ප්‍රමනේ ලියලා තියනවා ඒ ජාතියේ කෑන් වල ඒ ඒ නිෂ්පාදකයා ගේ ප්‍රඩක්ට් එක අනුව වෙනස්උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
manufacture කියල තියෙන එකම නේද දාන්නේ
battery water kiyala ganna ekath awulda?distilled water කියලා කඩෙන් බැටරි ඇසිඩ් කලවම් වතුර දීලා system එකටම කෙලවුනා. දැන් normal වතුරින් දුවන්නේ
වැරදි... ප්‍රමිතිය ක් නෑbattery water kiyala ganna ekath awulda?
eka harine ?
normal wathura thiya wathura monawath use karanna epa ban. Manual eke balapan recommend karana coolent vitharak dapan. nathinam engine eke wagema rediator eketh yakada kali diranna gannawa. salli balanne nathiva oya oil, coolent branded awama vitharak dapan. anthimata kelewenne laksha ganan walin.distilled water කියලා කඩෙන් බැටරි ඇසිඩ් කලවම් වතුර දීලා system එකටම කෙලවුනා. දැන් normal වතුරින් දුවන්නේ
125k-150k wage athara thamai machan. kohomath coolent colour eka check karapan km gana adu unath colour eka balala marukaranna onada kiyala danaganna puluwan. aluthin danna kalin flush karanawa.උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
manufacture කියල තියෙන එකම නේද දාන්නේ
man gawa tiyenawaකුලන්ට් මාරු කරන්න ඕනා ප්‍රමනේ ලියලා තියනවා ඒ ජාතියේ කෑන් වල ඒ ඒ නිෂ්පාදකයා ගේ ප්‍රඩක්ට් එක අනුව වෙනස්
normal කූලන්ට් , ලෝන්ග් ලයිෆ් , extra ලෝන්ග් ලයිෆ් වගේ තියනවා....
සාමාන්‍යයෙන් 100,000 ~ 80,000 හෝ අවුරුදු 3 යන ඒවා තියනවා මාකට් එකේ බොහෝ බ්‍රෑන්ඩ් වල..
එන්ජිම දුවපු පැය ගාන මිසක් කිලෝමීටර් ගාන නෙමේ ඕවාට වැදගත් වෙන්නේ.
එක්ස්ට්‍රීම් එන්ඩ් උදා. එයාර්පෝට් එකේ ප්ලේන් එකේ ඉදන් බෝඩින් ප්ලේස් එකට යන එන බස් දුවන්නේ කිලෝමීටර් 1000 අඩුවෙන් මාසෙට. හැබැයි එන්ජිම ඔන් බස් එක දුවන පැය 12 හෝ 16ම. මාසට කිලෝමීටර් 10,000ක් 15,000 දිව්වත් එච්චර ගෙවෙන්නේ නෑ. ඒ වගේම හයිවේ වල යන බස් කිලෝමීටර් 100,000 එහා පැත්තේ බ්රේක් ඩිස්ක්/ ඩ්‍රම් ගෙවෙන්නේ, නමුත් නොර්මල් මහරගම කොට්ටාව යන ඒවා ඒ වෙනකොට කුට්ටම් 4-5 දාලා... බස් බ්‍රෑන්ඩ් එක එකම උනා නම්.
හරය කිලෝමීටර් ගාන නිකන් ඉල්ලකමක් විතරයි කොමන් මිනිස්සුන්ට ලේසි වෙන්න දාපු
කුලන්ට් හොදද කියලා මනින්න මීටරයක් තියනව. එකේ දාලා බලපුවම කියන්න පුළුවන් කොලිටිය.
ඒ එක්කම එක එක දේවල් කලවම් වෙලා නම් එත් ඇහේ මට්ටමෙන් එක පේනවා...
Refractometer ගැන හොයලා බලන්න
මනුෆැක්චර් කියන එක දාන එක තමා හොද වාහනේ අලුත් වෙන්න අලුත් වෙන්න...
හොද කූලන්ට් දාලා තිබ්බොත් බොහෝ වෙලාවට ඇතුල ක්ලීන් කරන්න ඕනා නෑ . මාරු කළා නම් ඇති.
මම නම් වාහනේ අවුරුදු 5කට වඩා පරණ නම් කූලන්ට් මාරු කරද්දී ක්ලීන් කරන්න එපා කියනවා. මුල හේතු දෙකක් උඩ
1) රේඩියේටර් ඇලුමිනියම් පරණ වෙලා තියෙන්නේ. ක්ලීන් කරද්දී වීක් පොන්ට් වලින් යන්න පුළුවන්. ඒ කියන්නේ හෙට හිල් වෙන්න තියන එක අද හිල් වෙන එක.
2) ඇතුලේ කුණු රොඩු මට්ටමට ඇවිල්ලා නම් රේඩියේටර් එකේ පොඩි හීනිම ලයින් වල ඕවා ගිහින් බ්ලොක් වෙන්න පුළුවන් නිසා. ගලවුනාට පස්සේ. අර IT කියමනක් තියෙන්නේ කොම්පියුටර් එක හොදට වැඩ කරනවා නම් දුවිලි අයින් කරන්න වැඩිය මහන්සි වෙන්න එපා. එක ඊට වඩා කරදරයක් වෙනවා කියලා.
රේඩියේටර් ක්ලීන් කරන්න සර්ෆ් එක්සෙල් වගේ දේවල් දාන කට්ටිය ඉන්නවා. එහෙම ක්ලීන් නම් නොකරන එක හොදයි කරනවට වඩා
Dala Thiyana Coolant eke manufacturer kiyala thiyana widiyata maru karapan.උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
manufacture කියල තියෙන එකම නේද දාන්නේ
True, if it works don't touch it.අර IT කියමනක් තියෙන්නේ කොම්පියුටර් එක හොදට වැඩ කරනවා නම් දුවිලි අයින් කරන්න වැඩිය මහන්සි වෙන්න එපා. එක ඊට වඩා කරදරයක් වෙනවා කියලා.
Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේnormal wathura thiya wathura monawath use karanna epa ban. Manual eke balapan recommend karana coolent vitharak dapan. nathinam engine eke wagema rediator eketh yakada kali diranna gannawa. salli balanne nathiva oya oil, coolent branded awama vitharak dapan. anthimata kelewenne laksha ganan walin.
125k-150k wage athara thamai machan. kohomath coolent colour eka check karapan km gana adu unath colour eka balala marukaranna onada kiyala danaganna puluwan. aluthin danna kalin flush karanawa.
------ Post added on Aug 13, 2025 at 1:41 PM
i think u can hit 40k , 50k KmsDrain+refill radiator and the expansion tank every 3 years (about 25K Kms), no flushing
i think u can hit 40k , 50k Kms
u do at 25 bcoz 3 years ?
premixed coolant iහොදයි ඔය කලවන් කරන එකට වඩා. ලේසියි. කල් පැවැත්ම හොදයි. පොඩ්ඩක් මිල වැඩියිConcentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ.
Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ
premixed coolant iහොදයි ඔය කලවන් කරන එකට වඩා. ලේසියි. කල් පැවැත්ම හොදයි. පොඩ්ඩක් මිල වැඩියි