Questions ## උබල කුලන්ට් මාරු කරන්නේ ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
    කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
    manufacture කියල තියෙන එකම නේද දාන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
    කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
    manufacture කියල තියෙන එකම නේද දාන්නේ
    හිඟන වැඩ නොකර reputed service එකකට දීලා උන් කියන විදියට කරපන් බන්. උඹලා ඔය 5000ක් විතර ඉතුරු කරගන්න ගිහින් ලක්ශ ගනන්වල දඩ කන්නේ අන්තිමට. :yes: :yes:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Normally nam every 100000KM walin thama maru karanne , umba kalin water dala thibbanam cooling lines hondata wash karanne oni rust ehema ain wenna , then distilled water dala 1 week wage duwanne oni , then thama coolant danne , habai kalin indam coolant use karanam ehema oni na, old ewa ain karala , coolant tank ehema wash karala aluth coolant + distilled water hari ratio ekata mix kalama hari , honda brand or recomended brand ekak danne
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
    කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
    manufacture කියල තියෙන එකම නේද දාන්නේ
    Pothe hatiyata
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
    කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
    manufacture කියල තියෙන එකම නේද දාන්නේ
    කුලන්ට් මාරු කරන්න ඕනා ප්‍රමනේ ලියලා තියනවා ඒ ජාතියේ කෑන් වල ඒ ඒ නිෂ්පාදකයා ගේ ප්‍රඩක්ට් එක අනුව වෙනස්
    normal කූලන්ට් , ලෝන්ග් ලයිෆ් , extra ලෝන්ග් ලයිෆ් වගේ තියනවා....
    සාමාන්‍යයෙන් 100,000 ~ 80,000 හෝ අවුරුදු 3 යන ඒවා තියනවා මාකට් එකේ බොහෝ බ්‍රෑන්ඩ් වල..
    එන්ජිම දුවපු පැය ගාන මිසක් කිලෝමීටර් ගාන නෙමේ ඕවාට වැදගත් වෙන්නේ.

    එක්ස්ට්‍රීම් එන්ඩ් උදා. එයාර්පෝට් එකේ ප්ලේන් එකේ ඉදන් බෝඩින් ප්ලේස් එකට යන එන බස් දුවන්නේ කිලෝමීටර් 1000 අඩුවෙන් මාසෙට. හැබැයි එන්ජිම ඔන් බස් එක දුවන පැය 12 හෝ 16ම. මාසට කිලෝමීටර් 10,000ක් 15,000 දිව්වත් එච්චර ගෙවෙන්නේ නෑ. ඒ වගේම හයිවේ වල යන බස් කිලෝමීටර් 100,000 එහා පැත්තේ බ්රේක් ඩිස්ක්/ ඩ්‍රම් ගෙවෙන්නේ, නමුත් නොර්මල් මහරගම කොට්ටාව යන ඒවා ඒ වෙනකොට කුට්ටම් 4-5 දාලා... බස් බ්‍රෑන්ඩ් එක එකම උනා නම්.

    හරය කිලෝමීටර් ගාන නිකන් ඉල්ලකමක් විතරයි කොමන් මිනිස්සුන්ට ලේසි වෙන්න දාපු

    කුලන්ට් හොදද කියලා මනින්න මීටරයක් තියනව. එකේ දාලා බලපුවම කියන්න පුළුවන් කොලිටිය.
    ඒ එක්කම එක එක දේවල් කලවම් වෙලා නම් එත් ඇහේ මට්ටමෙන් එක පේනවා...
    Refractometer ගැන හොයලා බලන්න

    මනුෆැක්චර් කියන එක දාන එක තමා හොද වාහනේ අලුත් වෙන්න අලුත් වෙන්න...

    හොද කූලන්ට් දාලා තිබ්බොත් බොහෝ වෙලාවට ඇතුල ක්ලීන් කරන්න ඕනා නෑ . මාරු කළා නම් ඇති.
    මම නම් වාහනේ අවුරුදු 5කට වඩා පරණ නම් කූලන්ට් මාරු කරද්දී ක්ලීන් කරන්න එපා කියනවා. මුල හේතු දෙකක් උඩ
    1) රේඩියේටර් ඇලුමිනියම් පරණ වෙලා තියෙන්නේ. ක්ලීන් කරද්දී වීක් පොන්ට් වලින් යන්න පුළුවන්. ඒ කියන්නේ හෙට හිල් වෙන්න තියන එක අද හිල් වෙන එක.
    2) ඇතුලේ කුණු රොඩු මට්ටමට ඇවිල්ලා නම් රේඩියේටර් එකේ පොඩි හීනිම ලයින් වල ඕවා ගිහින් බ්ලොක් වෙන්න පුළුවන් නිසා. ගලවුනාට පස්සේ. අර IT කියමනක් තියෙන්නේ කොම්පියුටර් එක හොදට වැඩ කරනවා නම් දුවිලි අයින් කරන්න වැඩිය මහන්සි වෙන්න එපා. එක ඊට වඩා කරදරයක් වෙනවා කියලා.

    රේඩියේටර් ක්ලීන් කරන්න සර්ෆ් එක්සෙල් වගේ දේවල් දාන කට්ටිය ඉන්නවා. එහෙම ක්ලීන් නම් නොකරන එක හොදයි කරනවට වඩා
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    distilled water කියලා කඩෙන් බැටරි ඇසිඩ් කලවම් වතුර දීලා system එකටම කෙලවුනා. දැන් normal වතුරින් දුවන්නේ
    battery water kiyala ganna ekath awulda?
    eka harine ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,502
    113
    Matale
    distilled water කියලා කඩෙන් බැටරි ඇසිඩ් කලවම් වතුර දීලා system එකටම කෙලවුනා. දැන් normal වතුරින් දුවන්නේ
    normal wathura thiya wathura monawath use karanna epa ban. Manual eke balapan recommend karana coolent vitharak dapan. nathinam engine eke wagema rediator eketh yakada kali diranna gannawa. salli balanne nathiva oya oil, coolent branded awama vitharak dapan. anthimata kelewenne laksha ganan walin.

    උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
    කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
    manufacture කියල තියෙන එකම නේද දාන්නේ
    125k-150k wage athara thamai machan. kohomath coolent colour eka check karapan km gana adu unath colour eka balala marukaranna onada kiyala danaganna puluwan. aluthin danna kalin flush karanawa.
    ------ Post added on Aug 13, 2025 at 1:41 PM
     
    • Like
    Reactions: dilan_randika

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුලන්ට් මාරු කරන්න ඕනා ප්‍රමනේ ලියලා තියනවා ඒ ජාතියේ කෑන් වල ඒ ඒ නිෂ්පාදකයා ගේ ප්‍රඩක්ට් එක අනුව වෙනස්
    normal කූලන්ට් , ලෝන්ග් ලයිෆ් , extra ලෝන්ග් ලයිෆ් වගේ තියනවා....
    සාමාන්‍යයෙන් 100,000 ~ 80,000 හෝ අවුරුදු 3 යන ඒවා තියනවා මාකට් එකේ බොහෝ බ්‍රෑන්ඩ් වල..
    එන්ජිම දුවපු පැය ගාන මිසක් කිලෝමීටර් ගාන නෙමේ ඕවාට වැදගත් වෙන්නේ.

    එක්ස්ට්‍රීම් එන්ඩ් උදා. එයාර්පෝට් එකේ ප්ලේන් එකේ ඉදන් බෝඩින් ප්ලේස් එකට යන එන බස් දුවන්නේ කිලෝමීටර් 1000 අඩුවෙන් මාසෙට. හැබැයි එන්ජිම ඔන් බස් එක දුවන පැය 12 හෝ 16ම. මාසට කිලෝමීටර් 10,000ක් 15,000 දිව්වත් එච්චර ගෙවෙන්නේ නෑ. ඒ වගේම හයිවේ වල යන බස් කිලෝමීටර් 100,000 එහා පැත්තේ බ්රේක් ඩිස්ක්/ ඩ්‍රම් ගෙවෙන්නේ, නමුත් නොර්මල් මහරගම කොට්ටාව යන ඒවා ඒ වෙනකොට කුට්ටම් 4-5 දාලා... බස් බ්‍රෑන්ඩ් එක එකම උනා නම්.

    හරය කිලෝමීටර් ගාන නිකන් ඉල්ලකමක් විතරයි කොමන් මිනිස්සුන්ට ලේසි වෙන්න දාපු

    කුලන්ට් හොදද කියලා මනින්න මීටරයක් තියනව. එකේ දාලා බලපුවම කියන්න පුළුවන් කොලිටිය.
    ඒ එක්කම එක එක දේවල් කලවම් වෙලා නම් එත් ඇහේ මට්ටමෙන් එක පේනවා...
    Refractometer ගැන හොයලා බලන්න

    මනුෆැක්චර් කියන එක දාන එක තමා හොද වාහනේ අලුත් වෙන්න අලුත් වෙන්න...

    හොද කූලන්ට් දාලා තිබ්බොත් බොහෝ වෙලාවට ඇතුල ක්ලීන් කරන්න ඕනා නෑ . මාරු කළා නම් ඇති.
    මම නම් වාහනේ අවුරුදු 5කට වඩා පරණ නම් කූලන්ට් මාරු කරද්දී ක්ලීන් කරන්න එපා කියනවා. මුල හේතු දෙකක් උඩ
    1) රේඩියේටර් ඇලුමිනියම් පරණ වෙලා තියෙන්නේ. ක්ලීන් කරද්දී වීක් පොන්ට් වලින් යන්න පුළුවන්. ඒ කියන්නේ හෙට හිල් වෙන්න තියන එක අද හිල් වෙන එක.
    2) ඇතුලේ කුණු රොඩු මට්ටමට ඇවිල්ලා නම් රේඩියේටර් එකේ පොඩි හීනිම ලයින් වල ඕවා ගිහින් බ්ලොක් වෙන්න පුළුවන් නිසා. ගලවුනාට පස්සේ. අර IT කියමනක් තියෙන්නේ කොම්පියුටර් එක හොදට වැඩ කරනවා නම් දුවිලි අයින් කරන්න වැඩිය මහන්සි වෙන්න එපා. එක ඊට වඩා කරදරයක් වෙනවා කියලා.

    රේඩියේටර් ක්ලීන් කරන්න සර්ෆ් එක්සෙල් වගේ දේවල් දාන කට්ටිය ඉන්නවා. එහෙම ක්ලීන් නම් නොකරන එක හොදයි කරනවට වඩා
    man gawa tiyenawa
     
    • Love
    Reactions: wqe123

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    උබල කුලන්ට් මාරු කරන්නේ කීයෙන්ද
    කොහොමද අලුත් එක දාන්න කලින් ක්ලීන් කරගන්නේ
    manufacture කියල තියෙන එකම නේද දාන්නේ
    Dala Thiyana Coolant eke manufacturer kiyala thiyana widiyata maru karapan.

    uba vehicle manufacturer recommend karapu coolant witharakma use karanawa nam car manufacturer Kiyana widiyata karath coolant manufacturer kiyana widiyata karath anthimata dekama ekai goda durata.

    eka eka gal pandithayo kiyana dewal ahanna epa. coolant ekaka color eka change wenakal maru karanna epa arakai mekai adala na. e adala criterias meet wela nam colors bala bala inna epa maru karapan.

    anika hodama eka oya service station wala inna moda harak kiyana ewa ahala wathura mix nokarana wahana walata wathgura mix karala coolant dala passe ane pump eka giya kiyala nahayen adannath epa. always stick to the car manufacturers guidelines. ehema karama prashna sirawatama adui

    අර IT කියමනක් තියෙන්නේ කොම්පියුටර් එක හොදට වැඩ කරනවා නම් දුවිලි අයින් කරන්න වැඩිය මහන්සි වෙන්න එපා. එක ඊට වඩා කරදරයක් වෙනවා කියලා.
    True, if it works don't touch it.
    ------ Post added on Aug 13, 2025 at 2:06 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ.
    normal wathura thiya wathura monawath use karanna epa ban. Manual eke balapan recommend karana coolent vitharak dapan. nathinam engine eke wagema rediator eketh yakada kali diranna gannawa. salli balanne nathiva oya oil, coolent branded awama vitharak dapan. anthimata kelewenne laksha ganan walin.

    125k-150k wage athara thamai machan. kohomath coolent colour eka check karapan km gana adu unath colour eka balala marukaranna onada kiyala danaganna puluwan. aluthin danna kalin flush karanawa.
    ------ Post added on Aug 13, 2025 at 1:41 PM
    Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    i think u can hit 40k , 50k Kms
    u do at 25 bcoz 3 years ?

    Yeppers the complete system (Engine block + Heater core + Hoses + Radiator + Expansion tank) holds 6L of fluid, if not flushed about 2L remains even when you drain the radiator so I get the system refreshed every 3 years
     
    • Love
    Reactions: dilan_randika

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ.

    Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ
    premixed coolant iහොදයි ඔය කලවන් කරන එකට වඩා. ලේසියි. කල් පැවැත්ම හොදයි. පොඩ්ඩක් මිල වැඩියි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    premixed coolant iහොදයි ඔය කලවන් කරන එකට වඩා. ලේසියි. කල් පැවැත්ම හොදයි. පොඩ්ඩක් මිල වැඩියි

    Factory fill is the best choice

    mJxGmWK.png