වැල බලපන් ජැකක් දෙනවා ඉන්දලා හිටලා ම්ම්ම්ම් ඒ වෙලාවට ප්රශ්න අමතකයි අර වැලිමඩ සද්දධාසීල තෙරෝ කියනවගේ වගේ හිමීට කියන්න ඕන ප්රශ්න අඅමමතතකකකයයියියියියියියිබැරිම තැන ඔක්කම සෝෂල් මීඩියා ඇප් අයින් කරා. ඒත් Fear of missing ෆීලිං එක avoid කරන්න සුදාගේ චැනල් 3 ට ගිහින් බලන්න පැය 6කට සැරයක් ගිහින් thumbnail විතරක් බලලා අදහසක් ගන්න එළාම් තිව්වා.
නෑ නේ.මලක් ඇදල බැලුවෙ නැද්ද තවීස ?
ඒවගෙන් ඒක තවත් වැඩි වෙනවා බ්රෝ.අනරාදයගෙන් අහල ABCD වලට බොන පෙත්තක් බීල බලපන්.
මම දැනට ඇප් 5ක් විතර අරන් තියනවා ගෙවල. Cold turkey එක මොබයිල් වලට නැති නිසා ගත්තේ නැත්තේ. මට pc එකෙන් social media යන එක සෙට් නෑ දැන් ෆෝන් එකට සෙට් වෙලා.https://getcoldturkey.com/
මේක ට්රයි කරන්න. ලැප් එකේ FB & YT බ්ලොක් කරන්න හොඳයි. අයිෆෝන් එකේ නම් screen time එක ලොක් කරන්න වැඩ කරන වෙලාවට. ඇන්ඩ්රොයිඩ් නම් digital balance එක ඔන් කරගන්න. Focus එක තියාගන්න ඔය ටික ඇති.
ඕක අහලා ඇති වෙලාForget everything and get off social media and try this 40 day AI challenge to become the most dagarous person in the room.
bump
වැඩක් නෑ ඕක තව වැඩි වෙනවා අත්දැකීමෙන් කියන්නෙ.Ehema seen ekk nam thiyanava bn....Patta amarui thama.... Math me retalin ekak wath hoya Ganna beluwe
bump.
වැල දවස් දෙකකට වරක් පමණයි.වැල බලපන් ජැකක් දෙනවා ඉන්දලා හිටලා ම්ම්ම්ම් ඒ වෙලාවට ප්රශ්න අමතකයි අර වැලිමඩ සද්දධාසීල තෙරෝ කියනවගේ වගේ හිමීට කියන්න ඕන ප්රශ්න අඅමමතතකකකයයියියියියියියි
මම දවසකට කරන workout ආනෝල්ඩ් වත් කරන්නේ නෑ.do some workout bro
Bump
Short බලන්නේ නෑ.mulinma short videos balana eka sampurnayenma nathara karanna. oke loku impact ekak thiyenawa...
bump.
tik tok, reels wage jarawal balana eka nathara karapan...Short බලන්නේ නෑ.
------ Post added on Oct 9, 2025 at 10:05 PM
Ewa balannet na adu kule jarawatik tok, reels wage jarawal balana eka nathara karapan...