උබල කොහොමද මේ දවස් වල ෆෝකස් එක තියං ඉන්නේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    බැරිම තැන ඔක්කම සෝෂල් මීඩියා ඇප් අයින් කරා. ඒත් Fear of missing ෆීලිං එක avoid කරන්න සුදාගේ චැනල් 3 ට ගිහින් බලන්න පැය 6කට සැරයක් ගිහින් thumbnail විතරක් බලලා අදහසක් ගන්න එළාම් තිව්වා.
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    289
    270
    63
    මහනුවර
    Smoke Weed GIF by The LSD Hotel
     
    00gayan00

    Well-known member
  • https://getcoldturkey.com/

    මේක ට්‍රයි කරන්න. ලැප් එකේ FB & YT බ්ලොක් කරන්න හොඳයි. අයිෆෝන් එකේ නම් screen time එක ලොක් කරන්න වැඩ කරන වෙලාවට. ඇන්ඩ්‍රොයිඩ් නම් digital balance එක ඔන් කරගන්න. Focus එක තියාගන්න ඔය ටික ඇති.
     
    • Like
    Reactions: Smartm

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,927
    526
    113
    Sri Lanka
    Forget everything and get off social media and try this 40 day AI challenge to become the most dagarous person in the room.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    බැරිම තැන ඔක්කම සෝෂල් මීඩියා ඇප් අයින් කරා. ඒත් Fear of missing ෆීලිං එක avoid කරන්න සුදාගේ චැනල් 3 ට ගිහින් බලන්න පැය 6කට සැරයක් ගිහින් thumbnail විතරක් බලලා අදහසක් ගන්න එළාම් තිව්වා.
    වැල බලපන් ජැකක් දෙනවා ඉන්දලා හිටලා ම්ම්ම්ම් ඒ වෙලාවට ප්‍රශ්න අමතකයි අර වැලිමඩ සද්දධාසීල තෙරෝ කියනවගේ වගේ හිමීට කියන්න ඕන ප්‍රශ්න අඅමමතතකකකයයියියියියියියි
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    මලක් ඇදල බැලුවෙ නැද්ද තවීස ?
    නෑ නේ.
    😐
    අනරාදයගෙන් අහල ABCD වලට බොන පෙත්තක් බීල බලපන්.
    ඒවගෙන් ඒක තවත් වැඩි වෙනවා බ්‍රෝ.
    https://getcoldturkey.com/

    මේක ට්‍රයි කරන්න. ලැප් එකේ FB & YT බ්ලොක් කරන්න හොඳයි. අයිෆෝන් එකේ නම් screen time එක ලොක් කරන්න වැඩ කරන වෙලාවට. ඇන්ඩ්‍රොයිඩ් නම් digital balance එක ඔන් කරගන්න. Focus එක තියාගන්න ඔය ටික ඇති.
    මම දැනට ඇප් 5ක් විතර අරන් තියනවා ගෙවල. Cold turkey එක මොබයිල් වලට නැති නිසා ගත්තේ නැත්තේ. මට pc එකෙන් social media යන එක සෙට් නෑ දැන් ෆෝන් එකට සෙට් වෙලා.
    Forget everything and get off social media and try this 40 day AI challenge to become the most dagarous person in the room.
    ඕක අහලා ඇති වෙලා 😂
    🙂
    😑
    Ehema seen ekk nam thiyanava bn....Patta amarui thama.... Math me retalin ekak wath hoya Ganna beluwe
    වැඩක් නෑ ඕක තව වැඩි වෙනවා අත්දැකීමෙන් කියන්නෙ.
    🙂

    වැල බලපන් ජැකක් දෙනවා ඉන්දලා හිටලා ම්ම්ම්ම් ඒ වෙලාවට ප්‍රශ්න අමතකයි අර වැලිමඩ සද්දධාසීල තෙරෝ කියනවගේ වගේ හිමීට කියන්න ඕන ප්‍රශ්න අඅමමතතකකකයයියියියියියියි
    වැල දවස් දෙකකට වරක් පමණයි.
    do some workout bro
    මම දවසකට කරන workout ආනෝල්ඩ් වත් කරන්නේ නෑ.
    🙂
    mulinma short videos balana eka sampurnayenma nathara karanna. oke loku impact ekak thiyenawa...
    Short බලන්නේ නෑ.
    🙂
    ------ Post added on Oct 9, 2025 at 10:05 PM