උබල තීරණ ගන්නේ කොහොමද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    දරා ගැනීමේ ශක්තිය නැති කම තමයි. තමන් වීක් නම්, ඒක තමන්ට කරගන්න අගෞරවයක් විදිහට සලකපන්. ඊට පස්සෙ උබට තියෙන්නෙ තමන්ට අගෞරව කරගන්න එක නවත්තන එක මිසක් ගෑනුන්ව අමතක කරන ප්‍රශ්ණ නෙවේ.
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    පලවෙනි බූට (කෙල්ලවත් දන්නෑ යකෝ මම ලවු කියල :ROFLMAO: )කෑවාම සෑහෙන්න ඔය ගැන හිතුව. ඔය වගේම තේරුමක් නැති විකාර මගුල් නිසා A/L 1,2ශයි දෙකත් හිතපු ගානට කරගන්න බැරි උනා. පස්සෙ වයස යනව, කෙලවෙනව කියල තේරුනාට පස්සෙඕන ප්‍රශ්නයක් ආව ගමන් කරන්නෙ මට කරන්න පුලුවන් දේවල් මොනවද කියල. මොනවා උනත් තියන ඔප්ශන් ටික අනුවනෙ තීරනයක් ගන්න වෙන්නෙ බං. ඒවගෙං අවම හානිය සහ උපරිම වාසිය තියන එක තෝරගන්නව. වෙන මොනා කරන්නද.... අනික තීරන ගන්න වෙලාවට අවංක ආදරය, එහෙම හරිද වගේ හැම එකම අදාල කරගන්න ඕන නෑ. තමන් ඇඟ බේරගෙන අනික් එවුන්ටත් පුලුවන්තරම් වදයක් නොවී කරන්න පුලුවන් දේ කලාම හරි ලේසී.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    I think what you need is EI. Read more on this. There are youtube videos too.

    Emotional intelligence or EI is the ability to understand and manage your own emotions, and those of the people around you. People with a high degree of emotional intelligence know what they're feeling, what their emotions mean, and how these emotions can affect other people.