උබල දවසකට කි පාරක් හුජ්ජ කරනවද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    උබල දවසකට් කොච්චර වතුර බොනවද සිංහලු?

    මම ලිටර් 3 - 4 අතර ගානක් බොනව විනාඩියෙන් විනාඩිය හුජ්ජ බර බන්. එපාවෙනව.

    ඩයබෙටික් ත් නෑ. ඒත් උදේට කිරි එක බීවමත්(වතුර උගුරු දෙක තුනක් එක්ක) පස් පාරක් වත් චූ කරන්න ඕන.
    කිරි එක වගෙ තුන හතරක් චූ යනව. :baffled:

    ඇයි බන් ඒ මොකක් හරි කේස් එකක් ද?
     

    Sen-lu

    Well-known member
  • ඕනවට වඩා වතුර බොනව උඹ. ඔච්චර වතුර ඕන නෑ බං. ඒකයි ඒව පිටට යන්නෙ. වකුගඩු වලට හොඳ නෑ ඕනවට වඩා වතුර බීල නිතර චූ කරන එක. බර (kg) x0. 03 විදිහට ඕන වතුර ප්‍රමාණය හදාගන්න. ගොඩක් දාඩිය දාන වැඩ කරනව නම් තව ටිකක් වැඩිපුර වතුර බොන්න.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චූ කරාට චූ ටිකක් ඉතිරිවෙලා වගේ දැනිලා ආයේ චූ කරන්න යන සීන් එකක් තිබුන කෝවිඩ් තිබුන කාළේ. 🤔

    වතුර බිව්වොත් පැයක් හමාරක් අතරේ පෙරිලා යනවා. දුර ගමන් යද්දී හෝ ඇවිදින්න යද්දී වැඩිය වතුර බොන්නේ නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    සාමාන්‍යයෙන් වෙන්නේ දවල්ට කොච්චර වතුර බිවාත් හුජ්ජ බර එන්නේ නෑ. රෑ ට තමා ඔක්කොම අල්ලලා සෙට් වෙන්නේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    මාත් එහෙමයි වතුර බොන්න ආසයි රෑ නින්දෙන් ඇහැරිලා චූ දාන්න යනවා නින්දත් කැඩෙනවා ඒක නිසා
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,685
    30,937
    113
    අපායෙ දොරකඩ
    දවසට වතුර ලීටර 3ක් බොනව. ලීටර 2ක් 2.5 අතර යනව (7ත් 8ට වතාවක් වගෙ). දියවැඩියාව හෝ වෙනත් රෝග මුකුත් තාම නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,601
    113
    ප*යාගල
    sorry.com
    වතුර ලීටර් 1ක් වගෙ බොන්නෙ.චූ දාන්නෙ 2 පාරක් වගේ. උපරිම 3 . දැන් ටික ටික වතුර බොන එක වැඩි කරන්න ඕනි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    උබල දවසකට් කොච්චර වතුර බොනවද සිංහලු?

    මම ලිටර් 3 - 4 අතර ගානක් බොනව විනාඩියෙන් විනාඩිය හුජ්ජ බර බන්. එපාවෙනව.

    ඩයබෙටික් ත් නෑ. ඒත් උදේට කිරි එක බීවමත්(වතුර උගුරු දෙක තුනක් එක්ක) පස් පාරක් වත් චූ කරන්න ඕන.
    කිරි එක වගෙ තුන හතරක් චූ යනව. :baffled:

    ඇයි බන් ඒ මොකක් හරි කේස් එකක් ද?
    කෙස් එකක් නෑ. බොන වතුර ටික යන්න එපැයි..
    උඹ කියන විදියට වතුර ලීඊතර තුනයි තව කිරි, තේ නම් මනම් බෝනවත් ඇති ..
    ඉතින් එටික යන්න එපැයි...
    ලෙඩක් නෙවෙයි.. 🤣