උබල දවසකට් කොච්චර වතුර බොනවද සිංහලු?
මම ලිටර් 3 - 4 අතර ගානක් බොනව විනාඩියෙන් විනාඩිය හුජ්ජ බර බන්. එපාවෙනව.
ඩයබෙටික් ත් නෑ. ඒත් උදේට කිරි එක බීවමත්(වතුර උගුරු දෙක තුනක් එක්ක) පස් පාරක් වත් චූ කරන්න ඕන.
කිරි එක වගෙ තුන හතරක් චූ යනව.
ඇයි බන් ඒ මොකක් හරි කේස් එකක් ද?