උබල දැකල තියෙනවනේ "බුදු සරනයි දේවි පිහිටයි " ගහගෙන යන ලොරි

wca

Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    උබල දැකල තියෙනවනේ "බුදු සරනයි දේවි පිහිටයි " ගහගෙන යන ලොරි වලින් හොර වැලි ලී අදිනවා .ඒ වගේ තමයි පොනිලගෙත් වැඩ ඉන්න ගෙදර රෝයල් එකට දුන්න කියල බෝඩ් එක ගහන් මිනිස්සුන්ගේ සල්ලි වලින් ජොලි කරලා
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    Ane manda ubalage theory, mata nam meke loku wereddak penne ne anuraya karath meka getaluwak ne, president kiyanne wenama level ekakne,
    den ithin me polos kottoruwe awith auruddak wenawa vipakshe idan mechara horakan kara achchara kara kiyanawa den ithin ko mun ithuru karapuwa, hema hutte baduwakma ganan nam wedi wela thiyenawa :rolleyes:
     
    • Like
    Reactions: Asmodeus