උබල නත්තල් කාලෙට කැමතිද?

redux

Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    නිරාගමික අපි සෑහෙන කැමැති. සාමයේ පනිවිඩය ගෙන ආ ඒ චේසු බිළිඳාගේ සීතල නත්තල් මාසෙ අපි hibernate වෙලා මැයි වෙනකොට ඇහැරෙනව ආගමෙන් රට බේරගන්න 🙏
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,032
    113
    34
    Kalutara
    ඔව් නත්තල් පප්පා ඇවිල්ලා චිමිනියෙන් තෑගී දාලා යනවනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    නත්තලක් ගැන නම් දන්නෑ. ඒත් දෙසැම්බර් මාසේ පට්ට. කූල් එකේ ඉන්න පුලුවන්.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නිරාගමික අපි සෑහෙන කැමැති. සාමයේ පනිවිඩය ගෙන ආ ඒ චේසු බිළිඳාගේ සීතල නත්තල් මාසෙ අපි hibernate වෙලා මැයි වෙනකොට ඇහැරෙනව ආගමෙන් රට බේරගන්න 🙏
    piwithuru sinhala bauddaya moko me anik agam walata garahanne 😂 sinhale sticker eka gahagattu mittek detected 😂
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    නත්තලක් සමරන්නෙ කොහොමද කියලවත් දන්නෙ නෑ.ඒත් ඒ කාලෙට තියෙන සීතලයි media වල දකින හිම තුහින නත්තල් ගස් වලින් එන vibe එකට නම් ආසයි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,649
    8,850
    113
    kandy
    නත්තල් කියලා නම් විශේෂයක් නෑ .. ඒ කාලෙට office එක December 15 ඉදන් නිවාඩු .. එක ලං වෙනකොට නම් chill එකක් එනවා ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    පට්ට ආසයි සීතලත් එක්ක නියම vibe එකක් තියෙන්නෙ. Europe රටක නත්තල් සමරන එක මගේ dream එකක්.
    අවුරුදු වගේ cringe වැඩ නෑ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,688
    25,750
    113
    ඔව් නත්තල් පප්පා ඇවිල්ලා චිමිනියෙන් තෑගී දාලා යනවනේ.
    ZqnkHO8P_o.png