අඩෝ උඹ කොහොමද බන් දාගත්තේ?? මාත් Galaxy Watch 4 Classic ම තමයි use කරන්නේ... ඒත් Samsung Health monitor ඇප් එක දාගන්න බෑනේ බන් මට...Galaxy Watch 4 Classic Bluetooth. Thama kiyanna tharan awulak na. Samsung Health monitor eka daganna poddak mahannsi wenna una region case ekak nisa