මාළු ගේන්නේ මාසෙකට එක සැරයයි. කිලෝ හතරක් විතර සාලයෝ ගේනවා. ඒ බල්ලෝ පුසෝන්ට. ආයේ මාළු ඔළු ටිකකුත් ගන්නවා. අපිට කෑමට ගන්න ලින්නා වගේ මාළු වල ඔළු අනං මනං ටිකත් බලුසන්ස්ලට සහ පුසොන්ට තමා. මාළු ගන්නේ පැලියගොඩ මාළු මාර්කට් එකෙන්. එලවලුත් ගන්නේ එතනින් මාසෙටම හරි යන්න.
සාලයෝ අමුවෙන් පුසොන්ට දෙනවා. හැමදාම නෙමේ. මාළු ගෙනාපු දවසට විතරයි. ඊට පස්සේ අයිස් නිසා උන්ට කන්න බැහැ. හිතුනොත් අයිස් යනකන් වතුරේ දාලා තියලා මාළු දෙනවා. නැත්තන් උයලා දෙන්නේ. බල්ලෝ නං අමු මාළු කන්නේ නැහැ.
ඊට අමතරව මස් ගනිද්දී කුකුල් කකුල් ගන්නවා. ආයේ පුස්සැල්ලා එකෙන් පෙට් ෆුඩ් පැකට් හතරක් වගේ ගන්නවා.
බල්ලෝ දෙන්නයි. පුසෝ තුන් දෙනයි ඉන්නේ.
උන්ට මාළු උයන්නේ ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා වතුර දාලා තැම්බෙන්න තියනවා. වෙන මොකුත් දාන්නේ නැහැ.