කැ* ජෙප්පො ගොඩක්නෙ එලකිරි ඉන්නේ
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 May 29, 2022 #21 කැ* ජෙප්පො ගොඩක්නෙ එලකිරි ඉන්නේ Reactions: SDCR
narihashan Well-known member Mar 22, 2022 5,732 1 8,602 113 May 29, 2022 #22 ITN NEWS පට්ට ආතල්, උන්ටම හිනා සමහර NEWS කියද්දී Reactions: Qnjb_54, Truth Hurts and SDCR
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ May 29, 2022 #23 එක එක මගුල් නාලිකා බලන්නේ නැතුව දිලිත්ගෙ නයි නාලිකාව බලලා රැවටියල්ලා. මයින්ත මාත්තයට සහයෝගයක් දෙන්න උබලා කැමති නෑනෙ
එක එක මගුල් නාලිකා බලන්නේ නැතුව දිලිත්ගෙ නයි නාලිකාව බලලා රැවටියල්ලා. මයින්ත මාත්තයට සහයෝගයක් දෙන්න උබලා කැමති නෑනෙ
E ESL Well-known member Mar 16, 2016 1,999 1,622 113 Jul 20, 2022 #25 elektro said: දෙරණ බලන පොන්නයොත් ඉන්නවනේ තාම. ලංකාවේ මිථ්‍යාව වපුරන ලංකාවට කෙල කරන්න බලන් ඉන්න චැනල් එක Click to expand... සිරස තමයි හොඳටම කලේ. අම්බෝ රට ගැන කැක්කුම දොරේ ගලනවා. සජියා අද ජනාධිපති උනා නම් බලාගන්න තිබ්බා People's channel එක.
elektro said: දෙරණ බලන පොන්නයොත් ඉන්නවනේ තාම. ලංකාවේ මිථ්‍යාව වපුරන ලංකාවට කෙල කරන්න බලන් ඉන්න චැනල් එක Click to expand... සිරස තමයි හොඳටම කලේ. අම්බෝ රට ගැන කැක්කුම දොරේ ගලනවා. සජියා අද ජනාධිපති උනා නම් බලාගන්න තිබ්බා People's channel එක.