උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද?

Virgin Girl?

  • Yes

    Votes: 157 69.2%
  • No

    Votes: 70 30.8%

  • Total voters
    227

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මේකෙ බැදපු අයගෙන් අහන්නෙ. උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද නැද්ද? :rolleyes2:

    මොන දාරිශනික ටෝක් දුන්නත් Virginity එක නැති කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නෑනෙ. කෙලින් උත්තරයක් දෙන්න බයනම් Poll එකේ දාන්න. Public දාල නැ.
    5000 යන්නේ ඕක හදන්න surgery එකකින් 😂
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    මේකෙ බැදපු අයගෙන් අහන්නෙ. උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද නැද්ද? :rolleyes2:

    මොන දාරිශනික ටෝක් දුන්නත් Virginity එක නැති කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නෑනෙ. කෙලින් උත්තරයක් දෙන්න බයනම් Poll එකේ දාන්න. Public දාල නැ.
    True...new is always better. When a woman is exposed to sex many times she is changed to mentally forever. Maximum 2 partners more than that she emotionally changes
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පැල්ලමක්නම් තිබුනා සිරි යහනේ ඇතිරිල්ලෙ හැබැයි හරියටම දන්නෙ නෑ.. වර්ජින්ද කියලා. මටත් ඒක පරතෙරට හොයන්න උවමනාවක් තිබ්බෙ නෑ. හැසිරීම නම් නුහුරු කුලෑටි හැසිරීමක් තිබ්බෙ. මගේ මතේ නම්, දෙන්නට දෙන්නා ගැලපෙනවානම් ඔය ශොපින්බෑග් කෑල්ල තිබ්බත් එකයි නැතත් එකයි..

    Hb35198e473f847fa8db7d54330882ebet.jpg_720x720q50.jpg
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    මේකෙ බැදපු අයගෙන් අහන්නෙ. උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද නැද්ද? :rolleyes2:

    මොන දාරිශනික ටෝක් දුන්නත් Virginity එක නැති කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නෑනෙ. කෙලින් උත්තරයක් දෙන්න බයනම් Poll එකේ දාන්න. Public දාල නැ.
    මම බැන්දෙ වර්ජින් කෙල්ලෙක් නෙමෙයි. ඒක මම දැනගෙනම තමයි බැන්දෙ. ගතිගුණ හොදනම්, ගැලපෙනවනම්, ඕවා බල බල ඉන්න එපා. ගේ මුල්ලේ හැදුන වර්ජින් කෙල්ලො හොයන්න එපා බන් උන් තමයි බැන්දට පස්සේ උබේ ඔළුව කන්නේ. අපි බැදල අවුරුදු 10ක්, ළමයි දෙන්නෙක් ඉන්නව, අපි දෙන්නට දෙන්න පට්ට ආදරෙන් සතුටින් ඉන්නව. සෙක්ස් ලයිෆ් එකත් උපරිමයි. අපි දෙන්න බදින්න කලින් කරපු කියපු ඒවා මතක් කර කර වලි දාගන්නෙ නෑ. එයාටත් එක්ස්ල හිටිය, මටත් හිටිය, මාත් බදින්න කලින් හොද හොද සෙල්ලම් දැම්ම (බඩු නම් ගැහුවෙ නෑ) ඉතින් මම ආතල් ඔක්කොම අරගෙන, බදින්න වර්ජින් කෙල්ලෙක් හෙව්වොත් හිතපන්කො අසාදානයි නේ. අපි දෙන්නට දෙන්න ලෝයල් ඉන්නව. කවුරුත් පිට යන්නෙ නෑ. හැබැයි අපි දෙන්නම එකට පෝර්න් බලනව, ස්ට්‍රිප් ක්ලබ් යනවා, එකට ඩ්‍රින්ක් එක දානවා, සෙක්ස් උපරිමේට කරනවා. උබට ගැලපෙනව කියල හිතෙන කෙල්ල බැදපන්. වර්ජින් හොය හොය ගැලපෙන්නෙ නැති කෙනෙක් බදින්න එපා. අනික සමහර කෙල්ලො ඉන්නව උපතින්ම වර්ජිනිටි එක පිහිටල නෑ. එහෙම කෙල්ලෙක් බැදල ඒකිගෙ වර්ජිනිටි එක හොයල, ඒකිගෙ ජීවිතේ අපායක් කරන්නත් එපා. දැන් ලෝකේ දියුණුයි බන් මල්ලියේ, ඕවා හොයන්න එපා. ගැලපෙනවනම් බැදපන්. බැදල ජීවිතේ ආතල් එකේ ඉදපන්, අපි වැඩි කල් ජීවත් වෙන්නේ නෑ. දූපතෙන් එලියේ ලෝකේ ලස්සනයි මල්ලී...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    කලින් දෙකකට විතරවත් ගහපු එකෙක්ට නං වර්ජින් නැති කෙල්ලෙක්ව බැදලා කිසි හිතේ අවුලක් නැතුව ඉන්න පුලුවන් වෙයි කෙල්ල හොදයිනම්. හැබැයි ජීවිතේට සෙක්ස් නොකර වර්ජින් හිටපු කොල්ලෙක්ටනම් වර්ජින් නැති, වෙන එකක් ගහපු කෙල්ලෙක්ව බැදලා හිතේ අවුලක් නැතුව ඉන්න පුලුවන් වෙයි කියලනම් මම හිතන්නෙ නෑ. කෙල්ල කොච්චර ලස්සන උනත්, හොද උනත්, ඉගෙනගෙන හොද ජොබ් එකක් කරත්, සල්ලි තිබ්බත්. හැමදාම මතක් වෙන වෙන ගානට කන්ෆිඩන්ස් වැටිලා අවුල් වෙලා යයි ඌ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකෙ බැදපු අයගෙන් අහන්නෙ. උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද නැද්ද? :rolleyes2:

    මොන දාරිශනික ටෝක් දුන්නත් Virginity එක නැති කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නෑනෙ. කෙලින් උත්තරයක් දෙන්න බයනම් Poll එකේ දාන්න. Public දාල නැ.
    kella lassana nm virginity one na bro :P
     
    • Like
    Reactions: scorpion MW

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    ලංකාවෙ කොල්ලො වර්ජිනිටි එක නැති කෙල්ලෙක් බදින්න අකමැතිවෙන තව ලොකුම හේතුවක් තමා ඔය කෙල්ලොන්ගෙ කඩපු exla චීත්ත වගේ තැන් තැන් වල, අඩි ගහනකොට එහෙම අරකට මං ගැහුවා, මම තමා කැඩුවෙ කිය කිය පොර ටෝක් කියව කියව යන එක. ඒවා බැදපු එකා අදුරන උන්ගෙත් කනට ගියොත් උන් කින්ඩියට හිනා වෙනවා අරූට හොරෙන්. සමහර වෙලාවට ඒ බැදපු එකා උන්ට වඩා තැනකට ගියොත්, දියුණු උනොත්, ප්‍රමෝශන් එකක් හම්බුනොත්, වාහනයක් ගෙනාවොත් එහෙම විහිලුවෙන් වගේ ඒදේ උනුත් දන්න බව ඇනුම් පද වලින් කට්ටිය ඉස්සරහම අගවලා අරූව මානසිකව වට්ටනවා. ඌට ඩිරෙක්ට් ගේම ඉල්ලන්නත් බෑනෙ අරුන් ඩිරෙක්ට් අරක කියන්නෙ නැති හින්දායි ගේම ඉල්ලුවොත් ගෑනි නෝන්ඩි වෙන නිසයි. අසරණ වෙනවා එතකොට උන්. ඇස් දෙකෙන් දැකපු සීන් මේවා
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    කලින් දෙකකට විතරවත් ගහපු එකෙක්ට නං වර්ජින් නැති කෙල්ලෙක්ව බැදලා කිසි හිතේ අවුලක් නැතුව ඉන්න පුලුවන් වෙයි කෙල්ල හොදයිනම්. හැබැයි ජීවිතේට සෙක්ස් නොකර වර්ජින් හිටපු කොල්ලෙක්ටනම් වර්ජින් නැති, වෙන එකක් ගහපු කෙල්ලෙක්ව බැදලා හිතේ අවුලක් නැතුව ඉන්න පුලුවන් වෙයි කියලනම් මම හිතන්නෙ නෑ. කෙල්ල කොච්චර ලස්සන උනත්, හොද උනත්, ඉගෙනගෙන හොද ජොබ් එකක් කරත්, සල්ලි තිබ්බත්. හැමදාම මතක් වෙන වෙන ගානට කන්ෆිඩන්ස් වැටිලා අවුල් වෙලා යයි ඌ
    ඒකට මම එකග‍යි. ඒත් නම් හිතන්නෙ ඒක එක එක්කෙනාට සාපේක්ශයි. සමහර කෙනෙක්ට උබ කියන විදියට හිතෙන්න පුළුවන්, වෙන කෙනෙක්ට ඒක අව්ලක් නැති වෙන්නත් පුළුවන්. එක එක්කෙනා හිතන විදිය තමයි. මම දන්න එකෙක් ඉන්නවා, ඌ ස්පා එකක කෙල්ලෙක්ව බැන්දා. බොරු නෙමෙයි සිරාවට කියන්නෙ.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලංකාවෙ කොල්ලො වර්ජිනිටි එක නැති කෙල්ලෙක් බදින්න අකමැතිවෙන තව ලොකුම හේතුවක් තමා ඔය කෙල්ලොන්ගෙ කඩපු exla චීත්ත වගේ තැන් තැන් වල, අඩි ගහනකොට එහෙම අරකට මං ගැහුවා, මම තමා කැඩුවෙ කිය කිය පොර ටෝක් කියව කියව යන එක. ඒවා බැදපු එකා අදුරන උන්ගෙත් කනට ගියොත් උන් කින්ඩියට හිනා වෙනවා අරූට හොරෙන්. සමහර වෙලාවට ඒ බැදපු එකා උන්ට වඩා තැනකට ගියොත්, දියුණු උනොත්, ප්‍රමෝශන් එකක් හම්බුනොත්, වාහනයක් ගෙනාවොත් එහෙම විහිලුවෙන් වගේ ඒදේ උනුත් දන්න බව ඇනුම් පද වලින් කට්ටිය ඉස්සරහම අගවලා අරූව මානසිකව වට්ටනවා. ඌට ඩිරෙක්ට් ගේම ඉල්ලන්නත් බෑනෙ අරුන් ඩිරෙක්ට් අරක කියන්නෙ නැති හින්දායි ගේම ඉල්ලුවොත් ගෑනි නෝන්ඩි වෙන නිසයි. අසරණ වෙනවා එතකොට උන්. ඇස් දෙකෙන් දැකපු සීන් මේවා

    මේක නම් සිරා කතාව. අපේ batchmate කොල්ලො දෙන්නෙක් ඉන්නවා (මම දන්න තරමින්. තව ඇති). උන්ගෙ කෙල්ලොන්ට අපේම batch එකේ කොල්ලො කීප දෙනෙක් සෙට් වෙලා හිටියා කාලෙන් කාලෙට. කීප දෙනෙක් අතපත ගෑවා ඉස්කෝලෙ කාලෙම. එයින් එකෙක් දෙන්නෙක් ගැහුවා. ඒක batch එකේ හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්. අර බැඳපු උන් දෙන්නා පට්ට අසරණ වීමක් වෙන්නෙ ඕවා public කතා වෙනවා ඇහුනම. මොනවා වුනත් දන්නවානෙ මේකි අහවලා අහවලා එක්ක බුදියලා ආව එකක්නෙ, ඒ ගෑණි එක්කනෙ මං දැන් පවුල් කන්නෙ කියලා. ජීවිත කාලෙම ඒ කාලකන්නි හැඟීම එක්ක ඉන්න වෙන්නෙ උන්ට. ළමයෙක් හදපු දවසට උන් ලොකු වුනාමත් ඕවා උන්ට ආරංචි වුනොත් ලැජ්ජයි නෙ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    මට නම් කෙල්ල වර්ජින්ත නැද්ද කියන එක අදාල උනේ නෑ..
    කෙල්ල වැඩ කරේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ...
    ඒ උනත් කෙල්ල වර්ජින් කියල තෙරුම් අරන් උන්නේ...
    මැරි කරන්න මාස 3ක් වගේ තියලා කෙල්ල එක්ක සීරියක් ටෝක් එකක් දැම්මා..
    ඒකෙදි කෙල්ලට කිව්වේ
    01. මාව මැරි කරනවා නම් ආයේ ජොබ් කරන්න බෑ කියන එක..
    02. ලෝකේ ලොකුම ගණිකාව උනත් කමක් නෑ බැන්ඳට පස්සේ කේස් අහු වෙන්න බෑ, එහෙම උනොත් කසාදේ ලෙප්ට්..
    03. මගේ ගති ගුන, මම කැමති අකමැති දේවල් ගැන කිව්වා...

    පස්සේ කෙල්ල ඔක්කොටම ඕකේ එක දුන්න නිසා මැරි කරා..

    අදට අවුරුදු 13ක් පාඩුවේ පවුල් කනවා, වයිෆගේ පැත්තේ එවුන් හින්දා කසාදේ කැඩෙන තරමට වලි ගියා, පස්සේ වයිෆම ශේප් උන හින්දා අදටත් පාඩුවේ ගමන යනවා..

    ප.ලි. - කසාදෙට කලින් ඕන තරම් සෙක්ස් කරන්න තිබුනා, ඒත් කරේ නෑ,
    මැරි කරලා සති දෙකකට විතර පස්සේ තමා සෙක්ස් කරේ...

    සෙක්ස් ඇන්ඩ් වර්ජිනිටි මොනාද හුත්තෝ...

    බලන්න ඕන කෙල්ලගේ කැරැක්ටර් එක මොකද්ද, තැනක කැත නැතුව එක්කන් යන්න පුලුවන්ද, සමාජයේ පිලිවෙලකට ජීවත් වෙන්න පුලුවන්ද, රසට උයන්න පිහින්න පුලුවන්ද වගේ දේවල්...
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    ලංකාවෙ කොල්ලො වර්ජිනිටි එක නැති කෙල්ලෙක් බදින්න අකමැතිවෙන තව ලොකුම හේතුවක් තමා ඔය කෙල්ලොන්ගෙ කඩපු exla චීත්ත වගේ තැන් තැන් වල, අඩි ගහනකොට එහෙම අරකට මං ගැහුවා, මම තමා කැඩුවෙ කිය කිය පොර ටෝක් කියව කියව යන එක. ඒවා බැදපු එකා අදුරන උන්ගෙත් කනට ගියොත් උන් කින්ඩියට හිනා වෙනවා අරූට හොරෙන්. සමහර වෙලාවට ඒ බැදපු එකා උන්ට වඩා තැනකට ගියොත්, දියුණු උනොත්, ප්‍රමෝශන් එකක් හම්බුනොත්, වාහනයක් ගෙනාවොත් එහෙම විහිලුවෙන් වගේ ඒදේ උනුත් දන්න බව ඇනුම් පද වලින් කට්ටිය ඉස්සරහම අගවලා අරූව මානසිකව වට්ටනවා. ඌට ඩිරෙක්ට් ගේම ඉල්ලන්නත් බෑනෙ අරුන් ඩිරෙක්ට් අරක කියන්නෙ නැති හින්දායි ගේම ඉල්ලුවොත් ගෑනි නෝන්ඩි වෙන නිසයි. අසරණ වෙනවා එතකොට උන්. ඇස් දෙකෙන් දැකපු සීන් මේවා

    අනිවාර්යෙන්, ඕක තමයි කේස් එක, කොල්ලෝ කන බොන තැන් වල පොර වෙන්න ඕවා කියවනවා. ඕක ඉතින් දූපත් මානසිකත්වය. මමත් දන්න සීන් ඔය වගේ තියනව. මගෙ වයිෆ් ගෙ එක්ස් ගැනත් මගෙ යාළුවෝ කීප දෙනෙක් දන්නව, එහෙම අවුලක් නම් කරේ නෑ උන්. මිනිස්සු දැනගන්න ඕන පරණ දේවල් අවුස්සන්නෙ නැතුව ජීවත් වෙන්න. වෙන රටවල් වල රිලේශන්ශිප් ඕන තරම් තියනව, ඒත් ඔහොම බ්ලැක්මේල් කර කර යන්නෙ නෑ.
    ------ Post added on May 28, 2025 at 4:14 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේක නම් සිරා කතාව. අපේ batchmate කොල්ලො දෙන්නෙක් ඉන්නවා (මම දන්න තරමින්. තව ඇති). උන්ගෙ කෙල්ලොන්ට අපේම batch එකේ කොල්ලො කීප දෙනෙක් සෙට් වෙලා හිටියා කාලෙන් කාලෙට. කීප දෙනෙක් අතපත ගෑවා ඉස්කෝලෙ කාලෙම. එයින් එකෙක් දෙන්නෙක් ගැහුවා. ඒක batch එකේ හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්. අර බැඳපු උන් දෙන්නා පට්ට අසරණ වීමක් වෙන්නෙ ඕවා public කතා වෙනවා ඇහුනම. මොනවා වුනත් දන්නවානෙ මේකි අහවලා අහවලා එක්ක බුදියලා ආව එකක්නෙ, ඒ ගෑණි එක්කනෙ මං දැන් පවුල් කන්නෙ කියලා. ජීවිත කාලෙම ඒ කාලකන්නි හැඟීම එක්ක ඉන්න වෙන්නෙ උන්ට. ළමයෙක් හදපු දවසට උන් ලොකු වුනාමත් ඕවා උන්ට ආරංචි වුනොත් ලැජ්ජයි නෙ.

    ඕක තමයි බලුම වැඩේ.
    බැඳපු එකා නැති තැන බොන්න සෙට් වුණ වෙලාවල ඕවා තමයි කතා වෙන්නේ.
    ෆොටෝ වීඩියෝ ටිකත් පෙන්වන අඩු කුලේ උන් හිටියා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    වර්ජින් නම් හොන්දයි ඒත් දැන් නම් සෙට් වෙන ඒවා වර්ජින් තියෙයිද දන්නැ....මට 40 යකෝ....ඒත් 25 ක පෙනුමත් හෑව්....