උබල මස් මාළු කනව අඩුයි

AussieKolla

Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    mama denata awrudu 10kata wada gym indan gym yanawa. Denata awrudu 4kata kalin vegetarian wuna! Issararath wada magey lifts improve wuna ita passey!
    Mu kiyanawa wagey mas kanna yanna epa! Ita passey ubalata wena issues enawa specially red meat kawahama! Hebai Protein gena mu kiyala thiyena dey nam aththa! Oats/Seeds/Parippu/Tofu/Yogurt wagey dewal kaapan!
    (And I have fucked over 15 women last 2 years).
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අපේ නැන්දලා සෙට් එකක් ඉන්නවා. පන්සල් සින් එකේ. එක හන්දා මස් මාලු බිත්තර තියා උම්බලකඩවත් කන්නේ නැ අවුරුදු 20ක ඉදන්. දැන් වයස 60-70 අතර යන්නේ. ලගදි අතක කැකුමක් ඇවිල්ලා ඩොකා ගාවට ගියාම මස් මාලු කන්නේ නැ කිව්වාම, ඩොකා කි‍යනවා මස් මාලු බිත්තර වලින් එන පෝෂණය වෙන ඒවගෙන් ගන්න බැ කිව්වා. අඩුම ගානේ බිත්තර, හාල් මැස්සෝ වත් කන්නලු. නැන්දලා දැන් නිකන් වැරහිලා වගේ.
     
    • Wow
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    මම 2008 විතර ඉඳන් මස් මාළු කන්නෙ නෑ. දැන් වයස අවු 30. තාමනං කිසි අවුලක් නෑ.

    අඩෝ මාත් 2008 ඉදන් මස් මාලු කන එක නැවැත්තුවේ. අඩු ගානේ උම්බලකඩ කෑල්ලක් වත් කෑවේ නෑ. මේ කියනවා වගේ මස් කන්න ඕනේ නෑ, හොද සමබල ආහාර වෙලක් ගත්තනම් ඇති.

    මම උදේට සතියකට 3,4 වතාවක් 10KM Bicycle ride එකක් දානවා. කිසි අවුලක් නෑ.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං 2009 දි මස් මාලු කන එක නැවැත්තුවෙ. මූ කියන හැටියට නම් මගෙ ඇටයි හමයි විතරයි මෙලහට ඉතුරු වෙන්න ඕනෙ. ඒත් දැන් අවු. 11ක් තිස්සෙ ගානට ඇඟ, බර මේන්ටේන් කරන් ඉන්නවා. ඇත්ත, මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන, amino acids කීපයක් vegitarians ලට ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඒවා නැති එක ඔය කියන තරම් ලොකු ඌනතාවයකුත් නෙමෙයි කන බොන ටික හරියට බැලන්ස් කරගන්නවා නම්. Vegan bodybuilders ලත් ඉන්නෙ බන්, Torre Washington, Nimai Delgado වගේ. බ්‍රොයිලර් කුකුල්ලුන්ට දෙන ඇන්ටි බයොටික්, විටමින්, ගම්බෝර තොගෙයි, මාලුන්ගෙ ඇඟේ පැක් වෙලා එන microplastic, බැරලෝහ ගැනයි වෙනම කතා කරමු.
     
    • Haha
    Reactions: Kolama

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මං 2009 දි මස් මාලු කන එක නැවැත්තුවෙ. මූ කියන හැටියට නම් මගෙ ඇටයි හමයි විතරයි මෙලහට ඉතුරු වෙන්න ඕනෙ. ඒත් දැන් අවු. 11ක් තිස්සෙ ගානට ඇඟ, බර මේන්ටේන් කරන් ඉන්නවා. ඇත්ත, මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන, amino acids කීපයක් vegitarians ලට ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඒවා නැති එක ඔය කියන තරම් ලොකු ඌනතාවයකුත් නෙමෙයි කන බොන ටික හරියට බැලන්ස් කරගන්නවා නම්. Vegan bodybuilders ලත් ඉන්නෙ බන්, Torre Washington, Nimai Delgado වගේ. බ්‍රොයිලර් කුකුල්ලුන්ට දෙන ඇන්ටි බයොටික්, විටමින්, ගම්බෝර තොගෙයි, මාලුන්ගෙ ඇඟේ පැක් වෙලා එන microplastic, බැරලෝහ ගැනයි වෙනම කතා කරමු.

    උබ එලවලුවලු ගෙදර වවනවද ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ පුක හොඳට තියෙනව බන්. ඉස්සර ඉස්කෝලෙ කාලෙ කොල්ලො මාව බුලි කරා මගේ පුක ලොකුයි කියල. ඉස්සර මම හිතුව මගේ පුක පොඩි උනානම් කියල. දැන් මම මගේ පුක ගැන ආඩම්බර වෙනව. ගොඩක් ගෑනුන්ටත් නෑ මට තරම් පුකක්. ඒකනම් ජෙනටික්ස් සීන් එකක්.

    @tupac97 :rolleyes: