උබල මෙක දක්කද?

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Repost nm kiyapalla

    අරගලයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම

    1.ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්විය යුතුයි.
    2. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජිමය ඇතුලු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.(අමාත්‍ය ධූර/ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු,අධ්‍යක්ෂකවරැ, උපදේශකවරැ, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපති වරු, තානාපතිවරු ඇතුලු පිරිස.)
    3.ගෝඨා රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
    ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.
    3.1 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කෙටි කාලීන *හදිසි සහන වැඩපිළිවෙළක්* සකස් කිරීම.
    * ආහාර, ඉන්ධන, ගෑස්, හා අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, පොදු ප්‍රවාහන හා බලශක්ති ආදී පහසුකම් ලබාදීමට ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
    * ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම.
    * ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම් සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.
    3.2 දැනට අත්අඩංගුවේ පසුවන සාමකාමි අරගලකරුවන් ඇතුළුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා/හෝ දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම.
    3.3 ඝාතන සහ අතුරුදහන් කිරීමට අදාළ සියලු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
    3.4 විමර්ශනයක් සහිත විගණනයක් තුළින් හොරා කෑ මුදල් දේපළ නැවත රාජ්‍යයට පවරා ගැනීම සහ දඬුවම් කිරීම.
    * දේශපාලකයන් අයථා ලෙස උපයන ලද ධනය.
    * අධික ලාභ ලබන සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්.
    *දේශපාලන අනුග්‍රහය යටතේ සමාගම් සහ පුද්ගලයන් අයුක්ති සහගත ලෙස උපයන ලද ධනය.
    3.5 දැනට පවත්නා බදු ක්‍රමය (85:15)පූර්ණ වෙනසකට ලක් කොට වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමත් ඍජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමත් අරමුණු කරමින් අනුක්‍රමික බදු ක්‍රමයක් යටතේ අධික ලාභ ලබන සමාගම් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ බද්දක් අය කරන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම.
    04.ගෝඨාභය බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක්,
    *විධායක බලතල කප්පාදු කිරීම,
    *නීතිය සැමට සාධාරණ කිරීම,
    *ප්‍රජාතත්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සදහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුය.
    05. ජනතා බලය සහතික කෙරෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කළ යුතුය.
    - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
    - සාධාරණ මැතිවරණ පැවැත්වීමට අදාල නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
    - ජනතාවට වග නොකියන මහජන නියෝජිතයන් ආපසු කැඳවීමට ඇති අයිතිය තහවුරු කරන ක්‍රමවේදයක් සකස් කිරීම.
    - නීති සම්පාදනය , සංශෝධනය සදහා ජනතාවට දායකත්වය දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
    - මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සදහා දැනට ඇති සීමාවන් ඉක්මවන වගන්ති ඇතුලත් කිරීම.
    - අධ්‍යාපනය,සෞඛ්‍යය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම.
    - ජාතිවාදය, ජාතික පීඩනය මුළුමනින්ම අහෝසි කර සමානාත්මතාවය තහවුරු කිරීමටත් සෑම ජන කොටසකගේම ආගමික, භාෂා, ලිංගිකත්වය හා අනෙකුත් සංස්කෘතික අනන්‍යතාවයන් තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන නිදහස තහවුරු කිරීමටත් අදාල මූලික නීතිමය පදනම් ශක්තිමත් කිරීම.
    - ජනතාවගෙන් නිශ්චිත ප්‍රතිශතයක් විසින් ඉල්ලා සිටින මොහොතක ජනමත විචාරනයක් කැඳවීමේ බලය සහතික කිරීම.
    06. අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එලෙස ගොඩනැගෙන අන්තර් කාලීන පාලන
    ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවට යටත්ව නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීම සමගින් අවසන් විය යුතුය.
    - ඒ අනුව ඉහත 3,4 වගන්ති කඩිනම් අවශ්‍යතා ලෙස සලකා උපරිම මාස 6ක කාල සීමාවක් තුල ඉටුකල යුතුය.
    - තවද ඉහත 5 වගන්තිය උපරිම මාස 12ක කාලසීමාවකට යටත්ව ඉටුකල යුතුය.
    - ඉහත සියල්ල ඉටු කරන තෙක් පොදුජන අරගලය නව ආකෘතීන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

    Original post
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මේ යක්කු රටින් පිටුවහල් කල යුතුයි ඔක්කොටම කලින්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තාම පලවෙනි එකවත් නෑනෙ හරියට. කලබල නැතුව ඉඳින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    පලවෙනි දෙක විතරයි අදාල. ඒවා මුලින් කරල ඉන්න ඕනේ. අනිත් ඒවා වැඩක් නෑ දැනට.

    පහලට යද්දී කිසිම තේරුමක් නැති වාක්‍ය තියෙන්නේ අපි සංවර්ධනය අධ්‍යනය , සෞඛය වගේ විෂයට ලියපු උත්තර වගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693

    Okkoma tiyenne "Diyaw, Diyaw, Diyaw". Kohenda denne kiyala ne.

    Yako wrong generation, creative generation gaga haminena unta lankaawata salli gena widiyak hitanna berida? Ekata creative madida?

    Oya Diyaw scene ekey inna thakkal lankawa mehemama tama. Gobba wesige puthalata itin terena ekak ne kiwwata owa.
     
    • Like
    Reactions: reddeckuka

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පලවෙනි දෙක විතරයි අදාල. ඒවා මුලින් කරල ඉන්න ඕනේ. අනිත් ඒවා වැඩක් නෑ දැනට.

    පහලට යද්දී කිසිම තේරුමක් නැති වාක්‍ය තියෙන්නේ අපි සංවර්ධනය අධ්‍යනය , සෞඛය වගේ විෂයට ලියපු උත්තර වගේ.
    උඹ ඒවාත් නොතේරෙණ ගොනෙක් කියල අදයි දැන ගත්තෙ😂 ස්තූතියි. උබලට ඕන නැති උනාට ඕන මිනිස්සු ඉන්නවා. උබල නම් අරගල නොකර හිටියට කමකුත් නෑ ගොං මොල නෙ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Okkoma tiyenne "Diyaw, Diyaw, Diyaw". Kohenda denne kiyala ne.

    Yako wrong generation, creative generation gaga haminena unta lankaawata salli gena widiyak hitanna berida? Ekata creative madida?

    Oya Diyaw scene ekey inna thakkal lankawa mehemama tama. Gobba wesige puthalata itin terena ekak ne kiwwata owa.
    sirawata $$ gena kramayk nane.. gota & ranil elewwata passe $$ gena eka tamai priority eka nattn goda yaamak na
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Repost nm kiyapalla

    අරගලයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම

    1.ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්විය යුතුයි.
    2. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජිමය ඇතුලු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.(අමාත්‍ය ධූර/ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු,අධ්‍යක්ෂකවරැ, උපදේශකවරැ, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපති වරු, තානාපතිවරු ඇතුලු පිරිස.)
    3.ගෝඨා රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
    ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.
    3.1 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කෙටි කාලීන *හදිසි සහන වැඩපිළිවෙළක්* සකස් කිරීම.
    * ආහාර, ඉන්ධන, ගෑස්, හා අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, පොදු ප්‍රවාහන හා බලශක්ති ආදී පහසුකම් ලබාදීමට ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
    * ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම.
    * ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම් සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.
    3.2 දැනට අත්අඩංගුවේ පසුවන සාමකාමි අරගලකරුවන් ඇතුළුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා/හෝ දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම.
    3.3 ඝාතන සහ අතුරුදහන් කිරීමට අදාළ සියලු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
    3.4 විමර්ශනයක් සහිත විගණනයක් තුළින් හොරා කෑ මුදල් දේපළ නැවත රාජ්‍යයට පවරා ගැනීම සහ දඬුවම් කිරීම.
    * දේශපාලකයන් අයථා ලෙස උපයන ලද ධනය.
    * අධික ලාභ ලබන සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්.
    *දේශපාලන අනුග්‍රහය යටතේ සමාගම් සහ පුද්ගලයන් අයුක්ති සහගත ලෙස උපයන ලද ධනය.
    3.5 දැනට පවත්නා බදු ක්‍රමය (85:15)පූර්ණ වෙනසකට ලක් කොට වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමත් ඍජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමත් අරමුණු කරමින් අනුක්‍රමික බදු ක්‍රමයක් යටතේ අධික ලාභ ලබන සමාගම් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ බද්දක් අය කරන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම.
    04.ගෝඨාභය බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක්,
    *විධායක බලතල කප්පාදු කිරීම,
    *නීතිය සැමට සාධාරණ කිරීම,
    *ප්‍රජාතත්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සදහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුය.
    05. ජනතා බලය සහතික කෙරෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කළ යුතුය.
    - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
    - සාධාරණ මැතිවරණ පැවැත්වීමට අදාල නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
    - ජනතාවට වග නොකියන මහජන නියෝජිතයන් ආපසු කැඳවීමට ඇති අයිතිය තහවුරු කරන ක්‍රමවේදයක් සකස් කිරීම.
    - නීති සම්පාදනය , සංශෝධනය සදහා ජනතාවට දායකත්වය දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
    - මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සදහා දැනට ඇති සීමාවන් ඉක්මවන වගන්ති ඇතුලත් කිරීම.
    - අධ්‍යාපනය,සෞඛ්‍යය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම.
    - ජාතිවාදය, ජාතික පීඩනය මුළුමනින්ම අහෝසි කර සමානාත්මතාවය තහවුරු කිරීමටත් සෑම ජන කොටසකගේම ආගමික, භාෂා, ලිංගිකත්වය හා අනෙකුත් සංස්කෘතික අනන්‍යතාවයන් තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන නිදහස තහවුරු කිරීමටත් අදාල මූලික නීතිමය පදනම් ශක්තිමත් කිරීම.
    - ජනතාවගෙන් නිශ්චිත ප්‍රතිශතයක් විසින් ඉල්ලා සිටින මොහොතක ජනමත විචාරනයක් කැඳවීමේ බලය සහතික කිරීම.
    06. අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එලෙස ගොඩනැගෙන අන්තර් කාලීන පාලන
    ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවට යටත්ව නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීම සමගින් අවසන් විය යුතුය.
    - ඒ අනුව ඉහත 3,4 වගන්ති කඩිනම් අවශ්‍යතා ලෙස සලකා උපරිම මාස 6ක කාල සීමාවක් තුල ඉටුකල යුතුය.
    - තවද ඉහත 5 වගන්තිය උපරිම මාස 12ක කාලසීමාවකට යටත්ව ඉටුකල යුතුය.
    - ඉහත සියල්ල ඉටු කරන තෙක් පොදුජන අරගලය නව ආකෘතීන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

    Original post
    @Casinoboy @N A K A M U R A රනිල්ගෙ ගල් කොල්ලො දෙන්නටයි කිරියෙ පනලබපු පරන බයි thread දාපු උන්ට ඕන රනිල් ගෙ පයි පුසුබෙයි ගෝටගෙ අදෝ සුලගයි!
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    2. රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ රෙජිමය ඇතුලු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය.(අමාත්‍ය ධූර/ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු,අධ්‍යක්ෂකවරැ, උපදේශකවරැ, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපති වරු, තානාපතිවරු ඇතුලු පිරිස.)
    ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.
    *විධායක බලතල කප්පාදු කිරීම,
    - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
    මේ ටික වෙන්නේ නෑ කියලා හොදටම sure