උබල මෙච්චර මෝඩ ද

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ photos වල නම් ඉන්න පකිස්ථා න් කාරයො ටිකක්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    මෝඩයි ද කියලත් අහනවා. ලොකුම හොරෙක්ගේ මල්ලිට ඡන්දෙ දීලා උඩින්ම දිනෙව්වා රට බේරාගන්න කියලා 😂 ඒ විතරක්යෑ මෙච්චර කෙළවෙලත් තාම කඩේ යන මොඩයෝත් ඉන්නවා
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ ඕක රාජ තාන්ත්‍ර මට්ටමෙන් ටයිකෝට් දාගෙන කරල තමයි මේ මාස ටික ගැටගහගත්තේ තොපි රට බේරගන්න ගෙනාපු එකා :lol:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මුන් හිතන් ඉන්නෙ අකුදි ආවානම් කොරයි කියල