උබල මේක කරනවද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සාමාන්‍යයෙන් උබල ඕන දෙයක් කරද්දි කරන දෙයින් වාසියක්ද වෙන්නේ අවසායක්ද වෙන්නේ කියල කිරල මැනල හිතලද බන් ඇක්ෂන්ස් ගන්නේ? හිතපන් අදුනන්නැති එකෙක් ඉන්නව. උගෙන් වාසියක් නැති බව දැන දැනත් ඌත් එක්ක ඇයි හොඳයියට යන්න උබට හිතෙනවද? කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ඒ කෙන් වාසියක් දැන් හෝ අනාගතේදිවත් ලැබෙන බවක් පේන්නැත්නම් උබට ඒක කරන්න හිතෙනවද?

    සාමාන්‍යයෙන් හොඳට ඉගෙනගත්ත, සල්ලි බාගෙ තියෙන, බුද්ධිමත් උන් ඔය වගේ ඇනලයිස් කරලනේද බන් කරන දෙයක් කරන්නේ? අඩුම පිට කරන වචන ටික උනත්?
     
    • Like
    Reactions: Thanura09 and Erzo

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    සාමාන්‍යයෙන් උබල ඕන දෙයක් කරද්දි කරන දෙයින් වාසියක්ද වෙන්නේ අවසායක්ද වෙන්නේ කියල කිරල මැනල හිතලද බන් ඇක්ෂන්ස් ගන්නේ? හිතපන් අදුනන්නැති එකෙක් ඉන්නව. උගෙන් වාසියක් නැති බව දැන දැනත් ඌත් එක්ක ඇයි හොඳයියට යන්න උබට හිතෙනවද? කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ඒ කෙන් වාසියක් දැන් හෝ අනාගතේදිවත් ලැබෙන බවක් පේන්නැත්නම් උබට ඒක කරන්න හිතෙනවද?

    සාමාන්‍යයෙන් හොඳට ඉගෙනගත්ත, සල්ලි බාගෙ තියෙන, බුද්ධිමත් උන් ඔය වගේ ඇනලයිස් කරලනේද බන් කරන දෙයක් කරන්නේ? අඩුම පිට කරන වචන ටික උනත්?
    බලලුන් ලවා කොස ඇට බෑවීම වගේ දෙයක් නේද උබ කීවේ :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    ඔහොම උන් ඉන්නවා OESL ගෘප් එකෙත්, හොඳට කිරලා මැනලා තමා උදව්වක් වුනත් කරන්නේ. තමන්ට දෙයක් නැත්තන් උදව් නැත.
     
    • Like
    Reactions: BadBlueGenius

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සාමාන්‍යයෙන් උබල ඕන දෙයක් කරද්දි කරන දෙයින් වාසියක්ද වෙන්නේ අවසායක්ද වෙන්නේ කියල කිරල මැනල හිතලද බන් ඇක්ෂන්ස් ගන්නේ? හිතපන් අදුනන්නැති එකෙක් ඉන්නව. උගෙන් වාසියක් නැති බව දැන දැනත් ඌත් එක්ක ඇයි හොඳයියට යන්න උබට හිතෙනවද? කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ඒ කෙන් වාසියක් දැන් හෝ අනාගතේදිවත් ලැබෙන බවක් පේන්නැත්නම් උබට ඒක කරන්න හිතෙනවද?

    සාමාන්‍යයෙන් හොඳට ඉගෙනගත්ත, සල්ලි බාගෙ තියෙන, බුද්ධිමත් උන් ඔය වගේ ඇනලයිස් කරලනේද බන් කරන දෙයක් කරන්නේ? අඩුම පිට කරන වචන ටික උනත්?

    I hate my life when I see these things....
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    පිස්සුද බං, මෙලෝ දෙයක් හිතන්නෙ නෑ. කෙල වෙලාම ගියාම තමා තේරෙන්නෙ.
    හැබැයි එතකොට ඉන්නෙ අර කලින් හිටපු එකාට වඩා පොඩ්ඩක් නරක මිනිහෙක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    puluwan deyak nam witarayi
    nath nam baha kiyanawa.godak welawata oya padam wada tamayi magen udawu illanne.ewa na kawuru unat kiyala denawa.

    salli nam 1000 ta eha denne naha katawat. ehema dena ewa illannet naha.
    habayi mama asraya karana un nam ehema hora karala naha thaama.
    loku ewa dennet naha.
    denna attet naha :lol: :lol:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Thaniyen inna tharamata hodayi ban. yaluvo kiyan evun vasiyata vitharayi. mama 94 idan danna 1 panthiye idala hitapu eka uge affair 2kma kadila giya badinna onnamenna thiyeddi ithin 3veni ekath ehema kalin kivvoth kadeyi kiyala register venna kalin davase kivve. ekatama gaman biman trip kanna bonna giya eka. onna okayi thathvaya
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    පිස්සු ද බං. මම apple 12 එක ගන්න හිතන් ඉන්නෙ. ඉතින් හිතා ගනින්කෝ මන් ගැන එතකොට.
     
    • Love
    Reactions: BadBlueGenius

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ehema manala ashraya karn na.... puluwam udawwak nm karanwa.. habai monahari wadak karanawanm, aniwarenma uba oya kiyapuwa tika balala thama , adala person ekka wada karnne... hethuwa bad experience.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    Mokakhari business ekak wage investment ekak karana deyak nam aniwaryenma eke laba saha alaba balanawa karanna kalin.

    Katawath udawwak karaddi nam manussaya kawuda kiyala wath balanne na. Kranna puluwan deyak thiyanawa nam karanawa.
     
    • Like
    Reactions: Hermes

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    APPLE'S NEWEST IPHONE comes with no charging adapter or EarPods in the box :lol::lol::lol::lol:

    අදාල දේවල් අදාල විදියට පාවිච්චි කරන්න ඕනි. එහෙම කරන්නෙ නැත්නම් ඒවා ෆෝන් එකත් එක්ක දෙන එකේ තේරුමක් නෑ. ඇපල් කම්පැනියටත් වැඩේ තේරීලා තියෙන්නෙ.

    sfsd.jpg
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    අදාල දේවල් අදාල විදියට පාවිච්චි කරන්න ඕනි. එහෙම කරන්නෙ නැත්නම් ඒවා ෆෝන් එකත් එක්ක දෙන එකේ තේරුමක් නෑ. ඇපල් කම්පැනියටත් වැඩේ තේරීලා තියෙන්නෙ.

    View attachment 97388
    :P
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Mata thiyenne wena seen ekak... salli case ekak....

    yako ape aiya kenek innawa u danatamth mata 190k nayai, lagadi aith illuwa thava 50k dunna...
    gewval gava ekek 2nd Oct dennam kiyala 20k illuwa eth mama 15i dunne, eth thama dunne neha. hemadama bike eke hinawak dala ge gavin yanawana. thama dena patak neha.
    thava aiya kenek pereda 500,000k illuva uta 1k dunna ekath labena ekak neha.
    .
    .
    .
    .
    Uba methana magulak katha karanava......
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ලාභ අලාභනම් කවදාවත් බලාගෙන උදවු දීල නෑ බන්, ඉස්සරහටත් එහෙමයි. උදවුවක් දෙන්න පුලුවන්නම් දෙනව අනිවා, හැබැයි පැනල උදවු දෙන එක සම්පූර්නයෙන්ම නවත්තල තියෙන්නෙ.