සාමාන්‍යයෙන් උබල ඕන දෙයක් කරද්දි කරන දෙයින් වාසියක්ද වෙන්නේ අවසායක්ද වෙන්නේ කියල කිරල මැනල හිතලද බන් ඇක්ෂන්ස් ගන්නේ? හිතපන් අදුනන්නැති එකෙක් ඉන්නව. උගෙන් වාසියක් නැති බව දැන දැනත් ඌත් එක්ක ඇයි හොඳයියට යන්න උබට හිතෙනවද? කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ඒ කෙන් වාසියක් දැන් හෝ අනාගතේදිවත් ලැබෙන බවක් පේන්නැත්නම් උබට ඒක කරන්න හිතෙනවද?
සාමාන්‍යයෙන් හොඳට ඉගෙනගත්ත, සල්ලි බාගෙ තියෙන, බුද්ධිමත් උන් ඔය වගේ ඇනලයිස් කරලනේද බන් කරන දෙයක් කරන්නේ? අඩුම පිට කරන වචන ටික උනත්?
සාමාන්‍යයෙන් හොඳට ඉගෙනගත්ත, සල්ලි බාගෙ තියෙන, බුද්ධිමත් උන් ඔය වගේ ඇනලයිස් කරලනේද බන් කරන දෙයක් කරන්නේ? අඩුම පිට කරන වචන ටික උනත්?