උබල මේ මාසෙට ඉස්පිරිතාලෙ පැත්තෙ කීපාරක් ගිහින් ආවද ගුපියනේ...

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,167
    3,236
    113
    43
    Wakanda
    1000104752.jpg

    1000104754.jpg

    ඉතින් දැන් OPD එකෙන් වෙන්නෙත් මේකමනෙ.
    හරියට ඉස්පිරිතාලෙ බෙහෙත් දීල හෝටලේක වගේ කෑම දෙනව වගේනෙ ලපය කියන්නෙ.
    කොහොමත් මිනිස්සු දැනටත් දෙතුන්පාරක් ඩිස්පෙන්සරියෙන් බෙහෙත් අරන් බැරිම තැන තමයි OPD එකට යන්නෙත්.
    මුන් කරන්න ඕන ඉස්පිරිතාලෙ බෙහෙත් හිගයක් නැති කරන එක.
    මේක නිකන් අර හදුනගෙ සීනි කඩ වගේ. සල්ලි නාස්ති කරන වැඩක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    දැන් ඔය කියන පවුලේ හුත්තාව හමුවෙන්නේ කොහෙදිද ??
    ඒකටත් ඉස්පිරිතාලේ නේද පහසුකම් තියෙන්නේ ??
    😁 🤌

    නැත්නම් අර පවුල් සෞඛ්‍ය සේවිකාව වගේ පොර ගෙදරට එනවද ??
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,551
    113
    35
    Spain
    සුබතා මධ්‍යස්ථාන දාහක් හදන්න මිලියන 3500න් පුලුවන්ද? සුබතා මධ්‍යස්ථාන සඳහා දොස්තර සහ අනෙත් සේවකයන්, පහසුකම් වෙනුවෙන් ඔය මිලියන 3500 ඇතිද?
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,167
    3,236
    113
    43
    Wakanda
    දැන් ඔය කියන පවුලේ හුත්තාව හමුවෙන්නේ කොහෙදිද ??
    ඒකටත් ඉස්පිරිතාලේ නේද පහසුකම් තියෙන්නේ ??
    😁 🤌

    නැත්නම් අර පවුල් සෞඛ්‍ය සේවිකාව වගේ පොර ගෙදරට එනවද ??

    රෝහල් වල බෙහෙත් නැති කොට රෝහලට එන්න එපා කියලා කියන්න බැරි වෙද්දී කොත්තමල්ලි බොන්න කියලා තමා කියන්න තියෙන්නේ
    පෙට්ටිකඩ වගේ ඩිස්පෙන්සරි හදයි.
    දොස්තරලගෙ අයිස් ගැහිල්ල හොර වැඩ වැඩිවෙන එක විතරයි වෙන්නෙ ඕකෙන්.

    සුබතා මධ්‍යස්ථාන දාහක් හදන්න මිලියන 3500න් පුලුවන්ද? සුබතා මධ්‍යස්ථාන සඳහා දොස්තර සහ අනෙත් සේවකයන්, පහසුකම් වෙනුවෙන් ඔය මිලියන 3500 ඇතිද?
    දොස්තරයි පාමසියට නර්සුයි අතුගාන්න ඇටෙන්ඩනුයි
    තුනක් ඇති
    ------ Post added on Sep 7, 2026 at 7:26 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පෙට්ටිකඩ වගේ ඩිස්පෙන්සරි හදයි.
    දොස්තරලගෙ අයිස් ගැහිල්ල හොර වැඩ වැඩිවෙන එක විතරයි වෙන්නෙ ඕකෙන්.
    එතකොට ඒවා කොච්චර කියලා හදන්නද ?
    ඒවා වල පෝලිම් වලට මොකද කරන්නේ ?
    මොන බයිලා ද . 🤦‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,167
    3,236
    113
    43
    Wakanda
    එතකොට ඒවා කොච්චර කියලා හදන්නද ?
    ඒවා වල පෝලිම් වලට මොකද කරන්නේ ?
    මොන බයිලා ද . 🤦‍♂️
    ඉතින් හුත්තො ඉස්පිරිතාලෙ පෝලිම නැති වෙනවනෙ.
    ගමට එක ගානෙ හදන්න වෙයි ග්රාමසේවක ඔපිස් වගේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    ටවුන් එකේ ඉන්න උන් ටවුන් එකේ තියන එකට යනවා මිසක්, වෙන ගමක තියන එකකට යන්නද? 🤷🏻‍♂️ ටවුන් එකේ regional hospital නෑනෙ මම දන්න විදියට.
     
    • Like
    Reactions: Inigo Montoya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    එතකොට ඒවා කොච්චර කියලා හදන්නද ?
    ඒවා වල පෝලිම් වලට මොකද කරන්නේ ?
    මොන බයිලා ද . 🤦‍♂️
    කෝලි කුට්ටු ගෙඩියට නැට්ට හයි කරපු වුන්ට ඕවා වැඩද අනේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ වැඩේට ඩොකාල නං කැමතියි වගේ, profile එකේ ඉන්න එවුන් හොදයි කියල තිබ්බ, එත් මේකේ ඉන්න ඩොකාල නං කැමති නෑ වගේ :(:(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් හුත්තො ඉස්පිරිතාලෙ පෝලිම නැති වෙනවනෙ.
    ගමට එක ගානෙ හදන්න වෙයි ග්රාමසේවක ඔපිස් වගේ.
    දැන් ඒවා කීයක් හ්දනන් ඕනේ ද ලංකාවේ ම ?
    ඒ හැම එකටම බෙහෙත් ගෙනියන්න , ඒ හැම එකටම කාර්ය මණ්ඩල වලට කොච්චර වියදමක් යයි ද මාසෙට අමතරව ?
    ඩොකාගේ trasport එකත් එකතු වෙන්ව .
    ග්‍රාමසේවක කාර්යාල දානව වගේ නෙවෙයි මේක .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    කෙසේ වෙතත් ජෙපොන්ට නම් ඉස්පිරිතාලේ ලගින්න වෙන වැඩක් කියලා නම් දන්නවා
    මිනිස්සු ඉවසන එකෙත් සීමාවක් එනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,247
    113
    දිත්වා එකෙන් කැඩිල ගිය පාරවල් ටිකයි, පාලම් ටිකයි හදලද මේව කියන්නෙ? මිනිස්සුන්ට බෙහෙතක් ගන්න යන්නත් පාරක් තියෙන්න එපැයි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    දැන් ඔය කියන පවුලේ හුත්තාව හමුවෙන්නේ කොහෙදිද ??
    ඒකටත් ඉස්පිරිතාලේ නේද පහසුකම් තියෙන්නේ ??
    😁 🤌

    නැත්නම් අර පවුල් සෞඛ්‍ය සේවිකාව වගේ පොර ගෙදරට එනවද ??
    ඌව දානවලු පලාතේ තියෙන NPP පක්ෂ කාරයාලයට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    View attachment 269622
    View attachment 269623

    ඉතින් දැන් OPD එකෙන් වෙන්නෙත් මේකමනෙ.
    හරියට ඉස්පිරිතාලෙ බෙහෙත් දීල හෝටලේක වගේ කෑම දෙනව වගේනෙ ලපය කියන්නෙ.
    කොහොමත් මිනිස්සු දැනටත් දෙතුන්පාරක් ඩිස්පෙන්සරියෙන් බෙහෙත් අරන් බැරිම තැන තමයි OPD එකට යන්නෙත්.
    මුන් කරන්න ඕන ඉස්පිරිතාලෙ බෙහෙත් හිගයක් නැති කරන එක.
    මේක නිකන් අර හදුනගෙ සීනි කඩ වගේ. සල්ලි නාස්ති කරන වැඩක්.
    උඹ අද අම්ම මතක් කරලා කී පාරක් අතේ ගැහුවද කියලා කිව්වොත් කියනවා, මොකද කියන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,247
    113
    ගම් වල ඉන්න සමිතිකාරයෝ ගාව දෙකට නැමෙන්නද කියන්නෙ ලොල්?
    ඊට සැපයි බෙහෙත් නොගෙන මැරෙනවා...
    ගමට බලේ නෙමෙයි දෙන්න ඕන, මොලේ තමයි.
    ලොල්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    දැන් පුද්ගලික ඒවාට යන්න එපා කියල ද කියන්නේ ?
    පුද්ගලික ඒවාට අපි සල්ලි දීලා නේ යන්නේ ඒවාට යන්න එපා කියන්නේ කොහොමද
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,167
    3,236
    113
    43
    Wakanda
    දැන් ඒවා කීයක් හ්දනන් ඕනේ ද ලංකාවේ ම ?
    ඒ හැම එකටම බෙහෙත් ගෙනියන්න , ඒ හැම එකටම කාර්ය මණ්ඩල වලට කොච්චර වියදමක් යයි ද මාසෙට අමතරව ?
    ඩොකාගේ trasport එකත් එකතු වෙන්ව .
    ග්‍රාමසේවක කාර්යාල දානව වගේ නෙවෙයි මේක .
    ඔච්චර දාන්න තරම් දොස්තරලත් නෑ ලංකාවෙ