උබල මේ රටින් යන්න ක්‍රමයක්

දැන්

  • බලනවා

  • නෑ

  • යන්න සෙට් වෙලා


Results are only viewable after voting.

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වත්මන් දේශපාලන සමාජ සෞඛ්‍ය අධ්‍යාපනය ආරක්ෂාව ජීවන තත්වය නිදහස මත උබල මොකද කරන්නේ
    දැනට රටින් ගිහින් ඩොලර් කීයක් හරි එවලා ආශ්චර්ය උදා වුනොත් ඇවිල්ලා මෙහෙ වැඩ කරනවා
     
    • Haha
    Reactions: Don GasCan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වඩාත් කැපකිරීම් කරන්න ආස නිසා ලංකාවේ ඉන්නවා 😁
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    yanna kramayak hoyana gaman inne.But api wage anatha kukulonta meken eliyata yannath hena game ekak denna wela thiyenne.Yanna chance ekak set kara gattath,ekata yana budget eka dan nam patta serai.eka ekathu kara ganna ekath hithana tharam sellan na :(
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ෆොරින් ට්‍රේනින් ගියාම එන්නෙ නැතිව ඉන්න නේද යන්නෙ. හොර ගෙඩියා.

    බොන්ඩ් එක කඩනවට ගෙවන්න ඕනේ ලක්ශ 70 ගෙවපන් ආහ්. නැත්නම් ඇප කාරයගෙ ඇට දෙක උගස් තියන්න වේවි

    ගිහින් ආවා ස්කැන්ඩිනේවියාවෙම වටයක් ගහලා බං.

    අද හිතෙනවා "ඔයා වරදක් කරලා මචං" කියලා. ඒ කාලේ ජාත්‍යාලය උපරිමයිනේ අපේ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගිහින් ආවා ස්කැන්ඩිනේවියාවෙම වටයක් ගහලා බං.

    අද හිතෙනවා "ඔයා වරදක් කරලා මචං" කියලා. ඒ කාලේ ජාත්‍යාලය උපරිමයිනේ අපේ
    අප්පට සිරි. මෝඩ වැඩක් කරලා තියෙන්නෙ. මම තව අවිරුදකින් යනවා. ආයේ එන්නෙ නම් නෑ පුතේ. ඔය ජාත්‍යයාලේ මටත් තිබ්බා. දැන් නම් පුකේ අමාරුව සනීප වෙලා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,876
    113
    අප්පට සිරි. මෝඩ වැඩක් කරලා තියෙන්නෙ. මම තව අවිරුදකින් යනවා. ආයේ එන්නෙ නම් නෑ පුතේ. ඔය ජාත්‍යයාලේ මටත් තිබ්බා. දැන් නම් පුකේ අමාරුව සනීප වෙලා.
    අම්මා, තාත්තා ගැන හිතන්නේ නැද්ද ?? (මට තියන ප්‍රශ්නයක් :lol:) MBBS (SL)වලින්ම job එක කරන්න පුළුවන් රටවල් මොනවද ? (UK, NZ, AUS හැර)
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අම්මා, තාත්තා ගැන හිතන්නේ නැද්ද ?? (මට තියන ප්‍රශ්නයක් :lol:) MBBS (SL)වලින්ම job එක කරන්න පුළුවන් රටවල් මොනවද ? (UK, NZ, AUS හැර)
    MBBS (SL) විතරක් තියන් ඔය එක රටකටවත් යන්න බෑ බ්‍රෝ. UK - Plab ,
    Aus - AMC, USA - USMLE, NZ - NZ REX පාස් වෙන්න ඕනේ. නැත්නම් MD (SL ) තියෙන්න ඕනේ.

    අම්මා තාත්තව ගිහින් ගන්න පුලුවන්. මගේ දන්න අක්කා කෙනෙක් ඒ වැඩේ කලා මචං ඔසී.
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    ඇයි බහුතරය පිං කෙත හෙල දෙරණින් යන්න හදන්නේ මේ . ඉන්නව කියන අයට මගේ හද බැති ප්‍රණාමය