උබල මේ වෙනකන් අරන් තියන ගනන් වැඩිම වොච් එක මොකක්ද . ගාන කීයද

MrCat

Well-known member
  • Jul 3, 2007
    656
    1,077
    93
    Original Casio's are very expensive these days.

    Casio`s "MR-G" range is quite expensive. Normal non-Gshock`s are still relatively cheap no?

    I bought this from Japan back in 2023. A re-issue/look alike of the Original G-Shock, the DW5000C

    This new model is GW-M5610U, with Tough Solar, Multiband Radio etc...

    view



    Original 1983 watches are on eBay but not cheap! :D

    SmartSelect_20230415_190036_eBay.jpg



    SmartSelect_20230415_185650_eBay.jpg
     
    • Love
    Reactions: JokerFan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔරලෝසු කඩයක් කරන අපේ මුලු ස්ටොක් එකේ වැලියු එකත් මේකෙ එකාලගෙ ඔරලෝසුවේ ගානට වඩා අඩුයි.

    ykE48Kv.gif
    බලන් ගියාම උබ නොකරන්නේ බඩු බිස්නස් විතරනේ.
    ෆාමසි, ඔරලෝසු,, ගෝල්ඩ්, POs,
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Obalata kiyanan man 5 years wage watches section eke Wada kale luxury and normal watches, dawasak Roshan Mahanam awa miniha wife ta watch ekak ganna. Pora dagena hitiyeth Rolex ekak Daytona two tone. Minihata ganna one wife ta Rose gold with diamond Rolex ekak. Ado eka patta ganan Machan pora dunne HNB Hari Commacial Hari card ekak swipe karapu gaman ape option ekak thiyanwa currency choose karanna mata mathaka hatiyata eka LKR. 36 Lak wage. Mama minihagen ahuwa Sri Lankan rupee da kiyala mata gana kiya une 360000 kiyala pora uda giya ita passe magen ahuwa meka original da kiyala 😂😂 ethkota thama bola mata therune. Lankawe story he a athal ban un awama samahara eun salli thiyanwa eth una danne eka brand ekai ekama thama . Welawa naha passe danan thawa story ekak.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    T114.417.11.037.00_R_1.webp
    2015 දි ඉන්දියාවෙන් ගත්තෙ ශ්‍රී ලන්කා රුපියල් 60,000
    දැන් ගාන රුපියල් 200,000 වගේ වෙනවා. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නෑ. ඒවා දන්නෙ නැතුව ගත්තෙ quartz එකක් ගත්තෙ. දැන් අවුරුදු 10ක් වෙනවා. කිසි අවුලක් නෑ. හැම සතියෙම හොදට සබන් දාලා හෝදනවා 🤣

    BASIC FEATURES​

    BrandTISSOT
    CollectionT-SPORT
    SubcollectionPRC 200
    Model0554171101800
    Warranty2 years
    Colorsilver
    Movementbattery
    Water resistance200M/20ATM
    Crystalsapphire
    Digits on the dialindexes
    Gendermen's
    Typeanalog
    CaliberETA G10.211
    Weight149 g

    BRACELET​

    Materialstainless steel
    Closure typeFolding Clasp with Safety
    Width19 mm
    We will shorten the bracelet for free
    Find your wristline

    CASE​

    Case coloursilver tone
    Materialstainless steel
    Shaperound
    Diameter41 mm
    Thickness12 mm
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    ඒ කාලේ ඉඳලා පාවිච්චි කරපු මගේ Watch Collection එක G-Shock එක ඇරෙන්න අනික් ඔක්කොම ලෙසටම වැඩ.
    වැඩිම ගානක් වියදම් කරේ Galaxy Watch Ultra එකට


    61j3we2XJnL._AC_SX522_.jpg


    image.png


    E2V1bqZWsPUzh_p_zcK5yXyKCEIQq0Q_azpCxfboNFsWbsfW5OBQrpBrsBrhtmFlB5lqHQrovRBVlhtMh0i4fxhVNr-0NTH8bRoe_BR9pZHfxJ8PFw


    1857675_main.jpg


    S400892667_1
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    zuckerberg_ap.jpg


    අපි මෙයටත් එළකිරියේ සල්ලි එකතු කරලා හොද branded shirt and pant එකෙක්යි ඔරලෝසුවකුයි අරන් දෙමු. මට නම් ලොකු ගානක් දාන්න බැහැ
    lokkata mara watch collection ekak tianawa ohoma hitiyata