උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    ඒ වගේම පොඩී කාලෙ ඉදල හීන දැකපු ලොකු උනාම කරනව වගේ දේවල්? පුලුවන්නම් වයසත් එක්කම කියාගෙන යමු.
     
    • Like
    Reactions: SLKolla2020

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඉපදුනු ගෙදර අලුත්වැඩියා කරන්න හිටියා. එතනම තව ගෙයක් හැදුවා. පාරක් අයිනෙන් ගෙයක් ගන්න හිටියා. පිලියන්දල පැත්තෙන් ගෙයක් ගත්තා. කාර් එකක් ගත්තා. ණය වෙන්නැතුව වෙඩින් එකක් ගත්තා. ලෝන් මොකුත් නෑ. වයස 34කින් කරගත්ත ‌දේවල් ගැන සතුටුයි. උඹලටත් ජය. (y)
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ගෙයක් හැදුව වාහනයක් ගත්ත. දැන් ගේ රෙන්ට් එකට දීල පිටරටකට වෙලා ඉන්නව. පියානන් මගෙ වාහනෙත් විකුනල BYD එකක් අරන් පාවිච්චි කරනව. :lol: වයස 33.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,141
    1,647
    113
    ඉපදුනු ගෙදර අලුත්වැඩියා කරන්න හිටියා. එතනම තව ගෙයක් හැදුවා. පාරක් අයිනෙන් ගෙයක් ගන්න හිටියා. පිලියන්දල පැත්තෙන් ගෙයක් ගත්තා. කාර් එකක් ගත්තා. ණය වෙන්නැතුව වෙඩින් එකක් ගත්තා. ලෝන් මොකුත් නෑ. වයස 34කින් කරගත්ත ‌දේවල් ගැන සතුටුයි. උඹලටත් ජය. (y)
    සුපිරි මචන්! සාර්ථකත්වයේ ගමන් මගත් කියාගන පලයන්.. :love:
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    191
    232
    43
    Loku targets nan neme

    mulinm hoda job ekak one kiyn taget eke hitiya, -- * hodama salary ekak ekka job ekak hambuna
    malliw rata yvanna try kara --* dn agreement avilla tiyenne
    Hoda Bike ekak gnna one una -- * 1.7M bike ekak gtta
    Hoda phone ekak use karanna kamatten hitiya -- * ekath gtta

    ilagata mn bln inne Geyak gnna, dn ekatath weda karagen ynw
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඒ වගේම පොඩී කාලෙ ඉදල හීන දැකපු ලොකු උනාම කරනව වගේ දේවල්? පුලුවන්නම් වයසත් එක්කම කියාගෙන යමු.
    නිලි ලිස්ට් එකේ 60%ක් පමණ ගොඩ දාගැනීම