ඒ වගේම පොඩී කාලෙ ඉදල හීන දැකපු ලොකු උනාම කරනව වගේ දේවල්? පුලුවන්නම් වයසත් එක්කම කියාගෙන යමු.
වයස 33.සුපිරි මචන්! සාර්ථකත්වයේ ගමන් මගත් කියාගන පලයන්..ඉපදුනු ගෙදර අලුත්වැඩියා කරන්න හිටියා. එතනම තව ගෙයක් හැදුවා. පාරක් අයිනෙන් ගෙයක් ගන්න හිටියා. පිලියන්දල පැත්තෙන් ගෙයක් ගත්තා. කාර් එකක් ගත්තා. ණය වෙන්නැතුව වෙඩින් එකක් ගත්තා. ලෝන් මොකුත් නෑ. වයස 34කින් කරගත්ත දේවල් ගැන සතුටුයි. උඹලටත් ජය.![]()

Hi Gayan!threesome ekk karanna podi kale idn target ekk thibba eka achive kara
Pehedili karapankoෆ්ලෝව් එක අඳුරගෙන ජීවත් වෙන්න ලැබිල තියෙනවා. ඒක ගැන සතුටුයි
නිලි ලිස්ට් එකේ 60%ක් පමණ ගොඩ දාගැනීමඒ වගේම පොඩී කාලෙ ඉදල හීන දැකපු ලොකු උනාම කරනව වගේ දේවල්? පුලුවන්නම් වයසත් එක්කම කියාගෙන යමු.