වේගය = දුර / කාලය කියන එකේ කාලයයි දුරයි ලැබුනට පස්සෙ අවශ්‍ය වෙන වේගය ගන්න අවශ්‍ය වෙන වාහනය හෝ, ප්‍රවාහන විධිය අඳුනගෙන ඒ ක්‍රමය / ක්‍රම භාවිතා කරගෙන ආරම්භක ලක්ෂයෙ ඉඳල ගමනාන්තයට වැඩිපුර වෙලාව ඉතිරි නොවෙන්නත්, පහුවෙලා ගිහිල්ලා වෙලාව මදි වෙන්නත් නැති වෙන්න යන විදිය ගැන ප්‍රායෝගීකව අත්හදා බලාගෙන සතුටින් ඉවසීමෙන් යනවා මචන්. අනිත් මනූස්සයන්ගෙ ප්‍රවාහන මාධ්‍ය ගැන, ඒ අය එක්ක තව යන පිරිස ගැන, ඒ අය පරිභෝජනය කරන ආහාර, සම්පත් වගේ දේවල් ගැන, ඊර්සියා නොකර ඒව දැකල සතුටු වෙලා, ඒව රස විඳල මගෙ ගමනාන්ථයට යනව මචන්Pehedili karapanko
Wishes you luck bokaaTarget එකක් achieve කරන්න ඔන්න මෙන්න ඉන්නේ, fingers crossed![]()
------ Post added on Nov 7, 2025 at 7:11 PM

