උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?

nidarsha91

Well-known member
  • Pehedili karapanko
    වේගය = දුර / කාලය කියන එකේ කාලයයි දුරයි ලැබුනට පස්සෙ අවශ්‍ය වෙන වේගය ගන්න අවශ්‍ය වෙන වාහනය හෝ, ප්‍රවාහන විධිය අඳුනගෙන ඒ ක්‍රමය / ක්‍රම භාවිතා කරගෙන ආරම්භක ලක්ෂයෙ ඉඳල ගමනාන්තයට වැඩිපුර වෙලාව ඉතිරි නොවෙන්නත්, පහුවෙලා ගිහිල්ලා වෙලාව මදි වෙන්නත් නැති වෙන්න යන විදිය ගැන ප්‍රායෝගීකව අත්හදා බලාගෙන සතුටින් ඉවසීමෙන් යනවා මචන්. අනිත් මනූස්සයන්ගෙ ප්‍රවාහන මාධ්‍ය ගැන, ඒ අය එක්ක තව යන පිරිස ගැන, ඒ අය පරිභෝජනය කරන ආහාර, සම්පත් වගේ දේවල් ගැන, ඊර්සියා නොකර ඒව දැකල සතුටු වෙලා, ඒව රස විඳල මගෙ ගමනාන්ථයට යනව මචන්

    Target එකක් achieve කරන්න ඔන්න මෙන්න ඉන්නේ, fingers crossed 🤞🤞🤞
    Wishes you luck bokaa 😇
    ------ Post added on Nov 7, 2025 at 7:11 PM
     

    nidarsha91

    Well-known member
  • Thank you brother ❤️❤️
    පටන් ගන්නකොට අනිවාර්යෙන්ම උඹටත් කියන්නම්.
    උඹට වචනෙකින් හරි උදව්වක් ඕන වුණොත් කියපන් මචන්. හරි ගියාට පස්සෙ අපිව අමතක වුණත්, කරුණාකරල උඹේ ගේමට හයිය දුන්න උඹේ ලඟම මිනිස්සුන්ව සතුටු කරපන්. උඹ දිනනව නං ඒක තමයි අපේ සතුට 🎉
    එකෙන්ම උඹට ජය අපේ එකා 🏆
     
    • Love
    Reactions: SLKolla2020

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Target nam 80% Achieved. Main target eka 55 job eken retired wena eka. life eke thibuna lokuma dream eka ekak air plane ekak fly karana eka. ekata Private Pilot license (PPL) eka ganna tawa podi hours ganai thiyenne. anith eka fast and furious 1st eka balapu kale idalama thiyana asawak classic american muscle ekak ganna. ekath kohoma hari next year gannawa. :yes:

    etakan meken bala bala innawa itin. https://www.vanguardmotorsales.com/
    dan PPL ekata keeyak da cost eka lankawe?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    achieve කරන්න උත්සර කරනව. හැබැයි මන් මන් try කරපු දෙවල් වලින් හොඳ තැනක ඉන්නවා කියල නම් හිතෙනවා.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    උඹට වචනෙකින් හරි උදව්වක් ඕන වුණොත් කියපන් මචන්. හරි ගියාට පස්සෙ අපිව අමතක වුණත්, කරුණාකරල උඹේ ගේමට හයිය දුන්න උඹේ ලඟම මිනිස්සුන්ව සතුටු කරපන්. උඹ දිනනව නං ඒක තමයි අපේ සතුට 🎉
    එකෙන්ම උඹට ජය අපේ එකා 🏆
    බොහොම ස්තූතියි මචන් වචන ටිකට, අද වෙනකන් නම් මුල අමතක කරලා නෑ ඉදිරියටත් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂

    උඹේ තියන ඔය positivity එක කවදාවත් නැති කරගන්න එපා. 🫂
     
    • Love
    Reactions: nidarsha91

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    වාහනයක්
    හොඳ රටකට යෑමේ Target එක
    හොඳ පඩියක්
    උසස් ජීවන තත්වය ත්ක

    තව අදහසක් තියෙනවා ලෝකේ වටේම රටවල් වල ඇවිදින්න
     

    nidarsha91

    Well-known member
  • බොහොම ස්තූතියි මචන් වචන ටිකට, අද වෙනකන් නම් මුල අමතක කරලා නෑ ඉදිරියටත් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂

    උඹේ තියන ඔය positivity එක කවදාවත් නැති කරගන්න එපා. 🫂
    එකෙන්ම මචන්. උඹේ මේ කොටස දැක්කම හරිම ආඩම්බරයි ලොක්කා 🍀
    "අද වෙනකන් නම් මුල අමතක කරලා නෑ ඉදිරියටත් එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂"

    Screenshot 2025-08-09 at 15.14.42.jpg


    අනිත් මිනිස්සුන්ට වටින එකෙක් වෙලා උඹේ හීන ගොඩ දාගන්න උඹට හැකි වේවා ලොක්කා 😇