mageth ehemaiJuly දාපු aliexpress බඩු ටික තාම නෑ. Tracking එකේ ලන්කාවට බඩු අවිල්ල් කියල පෙන්නනව![]()
kattiyage track krnna one items tynwa nm links dala tynna. price drop una gmn mail ekata alert ekak enwa. net eke me wage tools athi mn hithanne. meka mn ma hada gatta ekak
Gskill or CorsairSODIMM DDR4 8GB Ram 2k වගේ ගන්න ඕනේ. Recomendations එකක් දේන්නෝ
macahn mokakda model eka? mama ada dakka deal ekak tiynawajbl peak 2 wage aduwata dakoth danako link ekak
mokakda brand tool eka ?amazon items walata price checker ekak haduwakattiyage track krnna one items tynwa nm links dala tynna. price drop una gmn mail ekata alert ekak enwa. net eke me wage tools athi mn hithanne. meka mn ma hada gatta ekak
crucial hodai.SODIMM DDR4 8GB Ram 2k වගේ ගන්න ඕනේ. Recomendations එකක් දේන්නෝ
Ela machan.!Gskill or Corsair
Ela machan.!crucial hodai.
mage lap ekatai desktop ekatai dekatama damme amazon eken aran crucial rams & ssds. their products are really great & has great value for the price. sadly not popular or much available in SL
mage february and march daapu ewath naaJuly දාපු aliexpress බඩු ටික තාම නෑ. Tracking එකේ ලන්කාවට බඩු අවිල්ල් කියල පෙන්නනව![]()

Kapruka බොරු ගනන් පෙන්නන්නෙ... උබ ඔනෙ item එකක් බලපන් උන් පෙන්නනව Amazon එකේ ගාන මෙච්චරයි කියලා.. හැබැයි Amazon එකට ගියාම 20$ක් වගේ අඩුයි 100$ක වගේ item එකක් උනත් ( tax මුකුත් නැතුව, උන් පෙන්නන Amazon listing price එක)Ela machan.!
Ela machan.!
කට්ටිය ඇමේසන් එකෙන් කෙලින්ම ගෙන්වනව ද? නැත්තම් Stracky, Shop & Ship, Kapruka වගේ එකකින් ගෙන්වන ද?
කප්රුකෙන් ගෙන්වන අය උන් එතන කැල්කියුලේට් කරලා පෙන්වන ගානට වඩා ගන්නව ද? මොක ද එතන ෂිපින් ඇන්ඩ් ටැක්ස් පෙන්වනවා ආවට පස්සේ වෙනස් වෙයි ද දන්නේ නැහැනේ? සාමාන්‍යෙයන් එයාලා කොච්චර කාලයක් ගන්නව ද කියලා දන්නව ද?
ali eken mageth dapu ewa tham ane ban 3 month wag wenawamage february and march daapu ewath naa![]()
එහෙම සීන් එකක් නම් උනේ නැහැ මචං. ඇමේසන් ලින්ක් එක පේස්ට් කරාට පස්සේ හරි ගානම තමා ආවේ මට අවුල තියෙන්නේ ෂිපින් වලටයි ටැක්ස් එකයි උන් දාන ගානම ද ගන්නේ කියලා.Kapruka බොරු ගනන් පෙන්නන්නෙ... උබ ඔනෙ item එකක් බලපන් උන් පෙන්නනව Amazon එකේ ගාන මෙච්චරයි කියලා.. හැබැයි Amazon එකට ගියාම 20$ක් වගේ අඩුයි 100$ක වගේ item එකක් උනත් ( tax මුකුත් නැතුව, උන් පෙන්නන Amazon listing price එක)