උබල මොනාද Black Friday ගන්නේ ?

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    July දාපු aliexpress බඩු ටික තාම නෑ. Tracking එකේ ලන්කාවට බඩු අවිල්ල් කියල පෙන්නනව ☹️
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,012
    113
    ගම මහනුවරයි
    supiri-kiiri-samba.png

    1635756792103.jpeg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1635756986842.png

    මම ගන්නවා දිල්ඩෝ එකක් අපේ ස්කවියා ට :)
     
    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    jbl peak 2 wage aduwata dakoth danako link ekak
    macahn mokakda model eka? mama ada dakka deal ekak tiynawa

    amazon items walata price checker ekak haduwa :D kattiyage track krnna one items tynwa nm links dala tynna. price drop una gmn mail ekata alert ekak enwa. net eke me wage tools athi mn hithanne. meka mn ma hada gatta ekak :yes:
    mokakda brand tool eka ?
    ------ Post added on Nov 1, 2021 at 10:35 PM
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    898
    1,461
    93
    Gskill or Corsair
    Ela machan.!
    crucial hodai.
    mage lap ekatai desktop ekatai dekatama damme amazon eken aran crucial rams & ssds. their products are really great & has great value for the price. sadly not popular or much available in SL
    Ela machan.!

    කට්ටිය ඇමේසන් එකෙන් කෙලින්ම ගෙන්වනව ද? නැත්තම් Stracky, Shop & Ship, Kapruka වගේ එකකින් ගෙන්වන ද?

    කප්රුකෙන් ගෙන්වන අය උන් එතන කැල්කියුලේට් කරලා පෙන්වන ගානට වඩා ගන්නව ද? මොක ද එතන ෂිපින් ඇන්ඩ් ටැක්ස් පෙන්වනවා ආවට පස්සේ වෙනස් වෙයි ද දන්නේ නැහැනේ? සාමාන්‍යෙයන් එයාලා කොච්චර කාලයක් ගන්නව ද කියලා දන්නව ද?
     
    • Like
    Reactions: Quick_Silver

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ගැස් එකක්, දැන් දවස් තුනක ඉදන් ගැස් එකක් ගන්න දගලනවා. කොහෙවත් නැ ලිට්‍රෝ :-(
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ela machan.!

    Ela machan.!

    කට්ටිය ඇමේසන් එකෙන් කෙලින්ම ගෙන්වනව ද? නැත්තම් Stracky, Shop & Ship, Kapruka වගේ එකකින් ගෙන්වන ද?

    කප්රුකෙන් ගෙන්වන අය උන් එතන කැල්කියුලේට් කරලා පෙන්වන ගානට වඩා ගන්නව ද? මොක ද එතන ෂිපින් ඇන්ඩ් ටැක්ස් පෙන්වනවා ආවට පස්සේ වෙනස් වෙයි ද දන්නේ නැහැනේ? සාමාන්‍යෙයන් එයාලා කොච්චර කාලයක් ගන්නව ද කියලා දන්නව ද?
    Kapruka බොරු ගනන් පෙන්නන්නෙ... උබ ඔනෙ item එකක් බලපන් උන් පෙන්නනව Amazon එකේ ගාන මෙච්චරයි කියලා.. හැබැයි Amazon එකට ගියාම 20$ක් වගේ අඩුයි 100$ක වගේ item එකක් උනත් ( tax මුකුත් නැතුව, උන් පෙන්නන Amazon listing price එක)
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    898
    1,461
    93
    Kapruka බොරු ගනන් පෙන්නන්නෙ... උබ ඔනෙ item එකක් බලපන් උන් පෙන්නනව Amazon එකේ ගාන මෙච්චරයි කියලා.. හැබැයි Amazon එකට ගියාම 20$ක් වගේ අඩුයි 100$ක වගේ item එකක් උනත් ( tax මුකුත් නැතුව, උන් පෙන්නන Amazon listing price එක)
    එහෙම සීන් එකක් නම් උනේ නැහැ මචං. ඇමේසන් ලින්ක් එක පේස්ට් කරාට පස්සේ හරි ගානම තමා ආවේ මට අවුල තියෙන්නේ ෂිපින් වලටයි ටැක්ස් එකයි උන් දාන ගානම ද ගන්නේ කියලා.