උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    PDF nethuwa Zip file ekak widihata yawala balanna.

    :rofl: මිස් කෙනෙක් ඉන්නව බන් ඒකිට winrara එහෙම කිවුවට දන්නෙත් නෑ unzipකරගන්න, ඒ නිසයි pdf එක attach කරල යැවුවෙ, zip කරලවත් mail එකක් දාල බලන්න ඕන. thank u machn, try එකක් දාල බලල කියන්නම් ඉක්මනට
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ස්පෑම් ලිස්ට් එකේවත් නැද්ද?

    :sorry: මගේම වෙන email දෙකකට යවල බැලුව මචං, ඒවට යන්නෙත් නෑ මේ pdf mail එක, photo එකක් එහෙම යැවුවොත්නම් කිසිම අවුලක් නැතුව ශනිකව යනව primary mail box එකට. යවන්නම් ඕන pdf එකක්, ඒත් මේ අහවල යන්නෙ නෑ නෙහ් මචෝ :sorry: දවස් දෙක තුනකුත් පරක්කු වෙලා මම අද දන්නෙ ගිහින් නෑ කියල :sorry:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :rofl: මිස් කෙනෙක් ඉන්නව බන් ඒකිට winrara එහෙම කිවුවට දන්නෙත් නෑ unzipකරගන්න, ඒ නිසයි pdf එක attach කරල යැවුවෙ, zip කරලවත් mail එකක් දාල බලන්න ඕන. thank u machn, try එකක් දාල බලල කියන්නම් ඉක්මනට

    Zip files extract karathahakine windows walinma 3rd party apps nathuwa.. try karala balahan ehema :rolleyes:
     
    • Like
    Reactions: Rahula Kasun

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    ඔවු මචෝ pay කලා එක පාරක්.. මේ මගේ පරනමemail address එක, ඒකයි අවුල. මොකක් කරන්නද කියල idea එකකුත් නෑ,

    Sent walath pennanawa nan pdf eka. gihin nati wenna widihak nane machg..
    receive une nathi unath error messg ekak enawane..

    Mara case ekak :shocked:
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    uba yawana PDF aeka encryption mokuk hari maguluk aethi google scan aekta ahu wena.

    :sorry: just a pdf මචං. නිසිම විදියකින් encrypt කරේ නෑ ඇන්ටියෙක්ට යැවුවෙ ඒකි zip සීන් දන්නෙ නෑ කියනව, අද වෙන සෙට් එකකටත් යැවුව, උන්ට ගිහිනුත් නෑ :sorry: හික්ගෑවෙනවා අප්පා..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Zip files extract karathahakine windows walinma 3rd party apps nathuwa.. try karala balahan ehema :rolleyes:

    මම එක පාරක් RAR file එකක් යැවුවෙ, ඒකයි මචං එහෙම කිවුවෙ, rar unzip කරන්න winraraඕනනෙහ්, zip කරල යවන්න ඕන දැන්, ඒකවත් ගියොත් ගොඩ අප්පා..thank u මචෝ :love:
     
    • Like
    Reactions: miyuruds

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Sent walath pennanawa nan pdf eka. gihin nati wenna widihak nane machg..
    receive une nathi unath error messg ekak enawane..

    Mara case ekak :shocked:

    :sorry: ඔව් මචෝ, දැන් zip කරලවත් යවල බලන්න ඕන try එකක් දීලා. අනේ මන්දා මචං හයියෝ මටත් පහත්වෙන අටමගල් :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :sorry: just a pdf මචං. නිසිම විදියකින් encrypt කරේ නෑ ඇන්ටියෙක්ට යැවුවෙ ඒකි zip සීන් දන්නෙ නෑ කියනව, අද වෙන සෙට් එකකටත් යැවුව, උන්ට ගිහිනුත් නෑ :sorry: හික්ගෑවෙනවා අප්පා..

    ඇනිටි කෙනෙක්ටනම් යවන්නේ zip එක ඇරලා ෆොටෝ ගහලා PDF නොකර JPG එකක් යවන්න :baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    ස්පෑම් ලිස්ට් එකේවත් නැද්ද?

    :love: අනිත් හැමෝටම REP දුන්නා, උබල දෙන්නට දෙන්න එපා කියනවනෙහ් :rofl:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    You must spread some Reputation around before giving it to Kasippu Sira again.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඇනිටි කෙනෙක්ටනම් යවන්නේ zip එක ඇරලා ෆොටෝ ගහලා

    :lol::rofl: මොකා.. office hoursවල nudes යැවුව කියල නඩුත් වැටෙන වැඩ ඩොහ් :lol: ???

    SUC.png

    word file එකක් මචං යවන්න තියෙන්නෙ, letter type එකක්, ඒකයි pdf කරේ.. zip කරල යැවුව, :yes:;) zipfile එක යනවා..! ඒ අවුලනම් හරි දැන්. ඒත් තනි pdf යන්නෙ නෑ..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol::rofl: මොකා.. office hoursවල nudes යැවුව කියල නඩුත් වැටෙන වැඩ ඩොහ් :lol: ???

    SUC.png

    word file එකක් මචං යවන්න තියෙන්නෙ, letter type එකක්, ඒකයි pdf කරේ.. zip කරල යැවුව, :yes:;) zipfile එක යනවා..! ඒ අවුලනම් හරි දැන්. ඒත් තනි pdf යන්නෙ නෑ..

    එහෙනම් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරලා යවන්න,ඒ කිව්වේ PDF එකේ අගට F කපලා යවන්න
    යවන්නේ යාලුවන්ටනම් උන්ට කියන්න පුළුවන්නේ F අකුර ගහලා බලන්න කියලා :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එහෙනම් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරලා යවන්න,ඒ කිව්වේ PDF එකේ අගට F කපලා යවන්න
    යවන්නේ යාලුවන්ටනම් උන්ට කියන්න පුළුවන්නේ F අකුර ගහලා බලන්න කියලා :yes:

    :sorry: උබලගෙ අවුලක් නැතුව pdf එකක් email කරාම යනවද මචං??
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :sorry: උබලගෙ අවුලක් නැතුව pdf එකක් email කරාම යනවද මචං??

    ඔව් බං අද උදෙත් එකක් ආවා ඒ වගේම යැව්වා,එහෙම අවුලක් නෑ :yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,354
    13,248
    113
    33
    ෆින්ලන්ඩ්
    :sorry: just a pdf මචං. නිසිම විදියකින් encrypt කරේ නෑ ඇන්ටියෙක්ට යැවුවෙ ඒකි zip සීන් දන්නෙ නෑ කියනව, අද වෙන සෙට් එකකටත් යැවුව, උන්ට ගිහිනුත් නෑ :sorry: හික්ගෑවෙනවා අප්පා..

    nehe yako....
    ubata kiyana sidiya terenney nehe ne.

    PDF hooo onama file aek ak samaga aekata horen atawala mokuk hari virues aekeuk hari trojen hari mokuk ma hari alugoththara seen yawanna puluwun.

    uba file aeka save karanakota hari create karankota hari uba nodanuwath wa ube PC aekey tiyana virues aekaking hari wena monayam kramayaking hari ae file aeka mama ehath kiyapu seen aekakata ahu wenna puluwun.

    Aehma seen aekuk nisa google scaner aeken suspeckt karala ae mail aeka yawan nehe.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    sent box ekenam email eka 100% sure sent, email format eka hari address ekak nathnam hari aniwaryenma ubata return email ekak inbox enawa.

    Receiver ta kiyapn spam wala check karanna kiyala samahara attachments spam yanwa. ubata ekath sure nathnm tawa gamil ekak hadala ekata ube email eka send karala balapn