උබල යූස් කරන Task Management soft

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    401
    306
    63
    header-graphic-b00222cf356749b3e93958ce6e044d8043cd8eff6a4ac448611a0ac7a3da6049.png

    උබල යූස් කරන සොෆ්ට්වෙයා මොනාද Task Management වලට? Single use free එකක් නම් ගොඩක් වටිනවා. පාවිච්චි කරන එකෙක් කියපන්කො.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,255
    770
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Jira/Toggl/Trello වගේ ඒවායේ ෆ්‍රී වර්ශන්ස් වලින් උඹේ වැඩේ කරගන්න පුළුවන් වෙයි...Lightweight එකක් පාවිච්චි කරපන් :)

    It's not the end of the thread. He probably has asked this question to manage his freelancing projects, but not to manage the processes of Windows :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,255
    770
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    oh yes my bad,
    maybe Monday.com (there is a free offering)
    Jira is not lightweight (not sure about the cloud) definitely not free
    Trello is good
    toggle is better (good feature set for free)
    I don't like Jira much because its cloud version is comparatively slow. But it has a wide variety of features. Anyway, Jira has a free offer and the free version can be used in a team of upto 10 users.
     
    • Like
    Reactions: samindi

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    4,648
    2,449
    113
    28
    Kalutara
    මාත් ඔහොම එකක් හොයා හොයා හිටියේ. මේකේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවම ගොඩක් උන් කිව්වේ microsoft calender එකයි. micgrosoft to do එකයි දාගන්න කියල. ඒ වුනාට ඒ එකක්වත් සෙට් වුනේ නෑ. සමහර විට මම ත්‍රෙඩ් එක දාපු විදිහේ වැරද්දක් වෙන්ටෑ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,255
    770
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මාත් ඔහොම එකක් හොයා හොයා හිටියේ. මේකේ ත්‍රෙඩ් එකක් දාල ඇහුවම ගොඩක් උන් කිව්වේ microsoft calender එකයි. micgrosoft to do එකයි දාගන්න කියල. ඒ වුනාට ඒ එකක්වත් සෙට් වුනේ නෑ. සමහර විට මම ත්‍රෙඩ් එක දාපු විදිහේ වැරද්දක් වෙන්ටෑ.
    Jira හරි Toggl හරි දාගෙන බලපන්..එහෙම නැත්තන් Trello හෝ Asana
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    4,648
    2,449
    113
    28
    Kalutara
    Jira හරි Toggl හරි දාගෙන බලපන්..එහෙම නැත්තන් Trello හෝ Asana
    අඩේ මේ හැම එකක්ම ගෘප් ප්‍රොජෙක්ට් කරද්දී පාවිච්චි කරන එව්වනේ, මට ඕන තනියම කරන වැඩ වලට ඩේ ප්ලෑන් එකක් හදාගන්න. :(
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,255
    770
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩේ මේ හැම එකක්ම ගෘප් ප්‍රොජෙක්ට් කරද්දී පාවිච්චි කරන එව්වනේ, මට ඕන තනියම කරන වැඩ වලට ඩේ ප්ලෑන් එකක් හදාගන්න. :(
    ඉතින් තනියම වැඩ කරද්දී Jira එහෙම ලස්සනට පාවිච්චි කරන්න පුලුවන් නේ..ඕනෙ නම් Scrum Board එකක් විදියට දාගන්න..Backlog එකකුත් තියෙනව...වෙන වෙනම sprints ටිකත් තියෙනවා..To-do, In Progress, Done විදියට ටාස්ක්ස් ටික වෙන් කරලා තියාගන්න පුලුවන් දැනට ඉන්න ස්ප්‍රින්ට් එක ඇතුලේ...
     
    • Sad

    balamu aaye